(මනෝප්‍රිය ගුණසේකර)
රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉදිපත් කළ අභියාචනයේ තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේය.
මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එලෙස තීරණය කළේය.
ශානි අබේසේකර මහතාගේ රෝගී තත්ත්වයේ වෛද්‍ය වාර්තා හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශානිගේ ඇප තීන්දුව හෙට
පප්ප Tuesday, 15 June 2021 02:39 PM
කරුණාකර මේ අවංක දක්ෂ නිලධාරියාට ඇප ලබාදෙන්න .
Nihal Tuesday, 15 June 2021 05:11 PM
මම ඇවිත් ඔබතුමාගේ ගෙදර වලන් හෝදන්නම්. කාටවත් කියන්න එපා. ඔබතුමාට ඕනෑ විදිහට මම නඩුව සකස් කළා. මල්ලක ආයුධ ගෙනැල්ලා දාලා වාස්ගේ නඩුව ගෙතුවා. දිට්ඨධම්ම වේදනීය කර්ම... මෙයා ගොතපු නඩුදෙකක අහිංසක මිනිස්සු අද හිරබත් කනවා.
චාමර Tuesday, 15 June 2021 03:09 PM
එළියට ඇවිත් වළං හෝදන්න ඇතුව ජීවත් වේවි..!!!
ගමයTuesday, 15 June 2021 03:56 PM
කොල්ලෝ මිනිහා වළං හේදුවේ නැහැ. වළං කැඩුවේ කව්ද කියලා හොයලා බැලුවා...
BamunuarachchiWednesday, 16 June 2021 07:55 AM
වළං සේදීමේ ප්‍රගතිය කොහොමද දන්නේ නැහැ නේද?
Sinna lebbe Tuesday, 15 June 2021 03:22 PM
අවංක දක්ෂ නිලධාරියකු බව සම්මත පිළිගැනීමයි. ඔබට නිදහස සහ දිගාසිරි පතමි.
සිරිබිරිස් Tuesday, 15 June 2021 03:51 PM
එතුමාට ඔය වද 34 දෙන්නේ මේ ගොල්ලන්ට ඕනෑ විදියට සාක්ෂි දෙන්නේ නැති නිසා... ඒක හැමෝටම තේරෙනවා. මෙදා පාර නිදහස් වේවි මොකද ජාත්‍යන්තරය ඔය සිද්ධිය දිහා බලාගෙන ඉන්නේ... දැන් බය වෙලා ඉන්නේ...
විපරමා Tuesday, 15 June 2021 04:15 PM
දේශපාලුවන්ගේ රූකඩයක් වුණානම් කිසිම අවුලක් නැහැ. මිනීමරුවන්, පාතාලකාරයින්, අන්ත දූෂිතයන්, මහාපරිමාණ හොරු අද නිදහසේ, සුවසේ ඉන්නවා. රටකට වෙච්චි දේ...?
BamunuarachchiWednesday, 16 June 2021 08:03 AM
එතකොට මෙයා වළං හෝදන්න ගියේ දේශපාලයෙක්ගේ තැනකට නොවෙයිද? මෙයා වළං හෝදන්න ගිහින් තියෙන්නේ කාගේද? මට ලැජ්ජාවේ බැහැ.
Rocky Tuesday, 15 June 2021 06:32 PM
ඔබ ඉතා දක්ෂ අවංක නිලධාරියකු බව මමත් විශ්වාස කරනවා. ඔබට මේ උගුලෙන් ගැලවෙන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...!!!
BamunuarachchiWednesday, 16 June 2021 08:09 AM
එතකොට එයාගේ කටින්ම කියන වලං හේදිල්ල? ඒ කතාව අහලා මෙය අවංකයි කියන්නේ මොන පැත්තෙන්ද?
Bamunuarachchi Wednesday, 16 June 2021 08:03 AM
මෙයා විතරයි ඇතුලේ නේද? එක්කෙනෙක්වත් ඇතුළට ගියා කියලා සතුටුවෙන්න. මට නම් හරි සතුටුයි.