(යොහාන් භාසුර)
ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් අද (31) පත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභාව සහ නිලවරණය අද පෙරවරුවේ පැවැත්විණි. එහිදී ශම්මි සිල්වා මහතා සභාපති ධූරයට නිතරගයෙන් නැවතත් පත්විය.
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශම්මි යළිත් ක්‍රිකට් සභාපති ධූරයට
පිටරටවැසියා Monday, 31 March 2025 12:38 PM
පට්ට හොරෙක්ට තරඟයක් දෙන්න කව්රුත්ම ඉඳලා නැද්ද?
ඉස්පෝර්ට්ස් ඉස්ටාර් බකල ජයාMonday, 31 March 2025 01:17 PM
දිනන අස්සයව තමයි අපි දැම්මේ.
බකල ජයාMonday, 31 March 2025 02:12 PM
පිට රටවැස්සියා, තරඟෙ දෙන්න පුළුවන් හොරු ටික ගාන අරගෙන කලින්ම අයින්වෙලා වගේ.
ජිල්බු Monday, 31 March 2025 01:14 PM
ලංකාව තව අවුරුදු තිහකින් විතර අනිවාර්යයෙන්ම කුසලානෙ දිනනවා.
රම්බොඩ Monday, 31 March 2025 01:33 PM
ක්‍රිකට් නැතිවුණත් මෙයා සභාපති. ඇමැතිටවත් හැප්පෙන්න බෑ. රනිල් ඇමැතිව ගෙදර යවලා මෙයා තියාගත්තා...!
Sameera Monday, 31 March 2025 02:10 PM
දැන් එහෙම නැහැ! කලින් ආණ්ඩුවේ වරදක් නිසා එහෙම උනේ! දැන් හොදායියි!
Athula Monday, 31 March 2025 05:25 PM
අපේ ක්‍රිකට් වලට මෙයා මොනවද කරේ? යටිතල පහසුකම්වත් හදලා තියෙනවද? ගමේ ක්‍රිකට් නැහැ. ජරාව කෑවාම හැමෝම නිහඬයි. අපේ කණ්ඩායම එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, දකුණු අප්‍රිකාවේ නවසීලන්තයේ ක්ලබ් ක්‍රිකට් කණ්ඩායමක් තරම් නැහැ..
ක්‍රිකට් අභාවප්‍රාප්ත වෙයි Monday, 31 March 2025 08:21 PM
ගොඩක් කල් ලෙඩින් හිටියා නේද? හත් දවසේ දානේ කවද්ද?...
අරවින්ද මොණරවිල Tuesday, 01 April 2025 09:25 AM
ක්‍රීඩා ඇමති නිදිද මන්දා................