(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වා ලෙස විශාල මෙහෙවරක් කළ රෝගාතුව සිටින පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් අද (18) පරිත්‍යාග කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ පර්සි අබේසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ඇති තත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් කළ මහත්මයෙක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කර ඒ මහතාගේ සෞඛ්‍ය වියදම් සඳහා එම මුදල පරිත්‍යාග කළ බවයි.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකා ක්‍රිකට් පර්සිට ලක්‍ෂ 50ක් පිරිනමයි
ගමේ එකාලා Monday, 18 September 2023 05:13 PM
කළගුණ සැළකීම අගය කළයුතුයි...
අරවින්ද මොනරවිල Monday, 18 September 2023 06:27 PM
සභාවෙන් දුන්නද? නැත්නම් පහුගිය දවස්වල නා ගත්තු අසුචි කන්දරාවේ දුගඳ වහගන්න දුන්නාද කියලා හිතෙනවා මට...
SUNIL MILANO Monday, 18 September 2023 07:17 PM
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරමි. බුදුසරණයි...!
Anura Tuesday, 19 September 2023 08:15 AM
නිවැරදි තීරණයක් නමුත් නියම වේලාවට නොවේ. කලින් කල යුතුය. එවිට ඔහු මීට වඩා සතුටු වනු ඇත. කෙසේ වෙතත් තීරණය කරන්නාට බොහෝම ස්තුතියි.
Bunny Preena Tuesday, 19 September 2023 09:36 AM
ලෝකය පුරාවට ක්‍රිකට් ලෝලීන් හොඳින් හඳුනන ,ඒවගේම ඔවුන් අතරේ බොහොම ජනප්‍රිය චරිතයක් .ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
විජේ Tuesday, 19 September 2023 12:53 PM
ස්තූතියි රෝහිත් ශර්මා........