(යොහාන් භාසුර)
ඉන්දීය පිලට එරෙහිව මේ මස 18 වෙනිදා ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් කොළඹ වෙනත් හෝටලයකට මාරුකිරීමට ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල එකම හෝටලයේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකා සංචිතය වෙනත් හෝටලකට යොමු කිරීමට පියවර ගත් බව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පැවසීය.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වෙනත් හෝටලයකට
Shantha Qatar Sunday, 11 July 2021 08:33 AM
ඔහොම පුවත් දැම්මට වැඩක් නැහැ... ඊට පස්සේ පරාජයට හේතු කියයි. අපි මානසිකව වැටිලා හිටියේ මේ කොරෝනා නිසා කියලා... වැඩකටම නැති ක්‍රීඩාවක් වුණා ක්‍රිකට්....
de silva Sunday, 11 July 2021 11:39 AM
ඔය හෝටලය කිට්ටුව බාර් එහෙම තියෙනවද?