IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘‘ශ්‍රී ලංකා ගුවන් සමාගම රටේ අර්බුදයක් දන්නේ නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කමිටුවට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද දින අප  කැඳවුයෙමු. තීරණය ගන්නා විට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මෙතරම් දරුණු තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු දැන නොසිටි බව කියා සිටියහ.

මුළු ක්‍රියාමාර්ගයට අත්හිටුවීමට ඔවුහු එකඟ වූහ.  එහි ආරම්භයක් ලෙස සියලු කාලතීරණයන් මාස තුනකින් කල් තබන බව ඔවුහු දැනුම් දුන්හ. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා ආර්ථිකය ගැන හාංකාවිස්සියක් නොදැන සිටීම වටහා ගන්නට බැරි තරම්ය. එහි ප්‍රමුඛ සාමාජිකයන් සියලු දෙනා ඉහළ වෘත්තිතයන් ය. 

එසේ වුවද එහි භාණ්ඩාගාර නියෝජනයක් සිදු නොවන බව ඔහු කීහ. (සැබෑ බරපතල කම ඔවුහු මෙතෙක් දැන නොසිටියහ.එය වරදක් බව ඔවුන් පිළිගත් බැවින් මම එයට ඉඩ දුන්නෙමි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිකුත් කළ ටිවිටර් පණිවිඩයේ සඳහන් වේ.

 



අදහස් (4)

‘‘ශ්‍රී ලංකා ගුවන් සමාගම රටේ අර්බුදයක් දන්නේ නෑ‘‘

SL#gota go home Monday, 25 April 2022 06:16 PM

මහත්තයෝ ඔයාලගේ කාලේ ඔයගොල්ලෝ කැන්සල් කරපු ගුවන්යානා ඕඩර් එකෙනුත් රටට වුනේ හොඳක් නොවෙයිනේ... එයාලා ගන්නකොට කොමිස් ගත්තත්, ඔයාලා නවත්තනකොට කොමිස් ගත්තා. වරාය නගර, හයටි බිල්ඩිම නිසා රටට වුණු පාඩුවත් හෙළි කරන්න. තමුන්ලා 226ම මේ රට කාලකන්නි වුණු එකට වගකියන්න ඕනේ...!

:       17       21

සුජිත් පල්ලේවත්තMonday, 25 April 2022 08:54 PM

ඔබ හරි.. මේ ගොල්ලන්ගේ කාලේ රටේ ආර්ථික මරමස්ථානයක් වූ හම්බන්තොට වරාය විකුණලා කරලා තියෙන්නෙත් විදේශීය ණය (චින තානාපතිට අනුව වැඩිපුරම ස්වෛරී බැදුම්කරණය) ගෙවපු එක.... මෙයාට ඒ වෙලාවේ අමතක වෙලා ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කරලා IMF සහාය ලබා ගත යුතුයි කියලා බලයේ සිටි තම පාලකයින්ට කියන්න.. වරායක් විකුණලා ණය ගෙවපු කට්ටිය මේ නඩය...!

:       14       17

අතුල සෞදි Monday, 25 April 2022 06:57 PM

මේ දේශපාලන කතාවට දෙන්න තියෙන උත්තරේ තමයි , කරුණාකරලා ලංකාදීප පුවත්පතේම තියෙන " ගුවන් යානා ගැනීම කල් දාන්න-කෝප් කමිටුව " ලිපිය කියවන්න.

:       2       12

Nimal Monday, 25 April 2022 07:15 PM

ශ්‍රී ලංකා ගුවන් සමාගම රටේ අර්බුදයක් ගැන දන්නෙත් නෑ. පාර්ලිමේන්තුවේ සිටින ඔබලා මේ ගැන කතා කළාද? විසඳුමක් ලබාදෙන්නෙත් නෑ. මමත්වය වෙනුවෙන් බොරුවට පාර්ලිමේන්තුවේ කෑගැසුවට රටට සිදුවන සෙතක් නැහැ.

:       13       18

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 374 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 449 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 525 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 81 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 361 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1372 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 435 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site