IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ශ්‍රී ලාංකික විද්වතෙක් ධවල මන්දිරයේ ලොකු පුටුවකට

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අධ්‍යාපනවේදියකු සහ පර්යේෂකයකු වන ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ (ජනාධිපති) ධවල මන්දිර අධිශිෂ්‍යත්ව කොමිසමට පත් කර ඇත.

ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථියෙකි. එම කොමිසම සාමාජිකයන් 22 දෙනකුගෙන් සමන්විත ය.

වසර 40කට වඩා අත්දැකීම් ඇති පර්යේෂකයකු වන අතර සමාජආර්ථික ප්‍රගමනයට සහ දියුණුවට ඇති ප්‍රාථමික මෙවලම උසස් අධ්‍යාපනය යැයි දැඩිව විශ්වාස කරන්නෙකි යැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයට අනුව ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා පළමු පරම්පරාවේ විශ්වවිද්‍යාල උපාධිධාරියෙකි.

හෙතෙම අධි ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකාවට පිවිසා ගේබ්‍රියෙල් මහතා වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය.

හෙතෙම ඇමෙරිකාවේ පිහිටි ප්‍රමුඛ පෙළේ විශාලතම ප්‍රජා විශ්වවිද්‍යාල දෙකක පර්යේෂකයකු සහ පරිපාලකයකු ලෙස කටයුතු කර ඇත.

 



අදහස් (2)

ශ්‍රී ලාංකික විද්වතෙක් ධවල මන්දිරයේ ලොකු පුටුවකට

kamal Friday, 11 June 2021 11:17 AM

මෙහෙන් ඉගෙන ගෙන ගිහින් එහෙ පැළවුණත් කමක් නැහැ. මෙහෙ හිටියා නම් සර්ගේ විද්වත් කමිටුවට හේත්තු වෙන්න තිබුණා...

:       1       26

suithra dharmasena Friday, 11 June 2021 12:10 PM

ඕනම ශිෂ්‍යයෙකුට පවුලේ ප්‍රාථමික බව හෝ දරිද්‍රතාවය ඉහළට යාමට බාධාවක් නොවන අතර, එය අත්දැකීම් බහුල පර්යේෂණමයි. නමුත් පුද්ගලයා බුද්ධිමතෙක් විය යුතුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

දොස්තර ෂාෆි නිදොස් කොට නිදහස්
2024 නොවැම්බර් මස 06 0 0

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ


හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දික් කරයි
2024 නොවැම්බර් මස 06 1 0

විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා


ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
2024 නොවැම්බර් මස 06 353 0

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.


වැටත් නියරත් ගොයම් කාලා
2024 නොවැම්බර් මස 06 241 0

පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 6 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මහා භාණ්ඩාගාර ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කරයි
2024 නොවැම්බර් මස 06 483 0

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 20 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1340 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site