(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සම්මේලනය සංවිධානය කළ ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආයතනික තොරතුරු තාක්ෂණ සම්මාන කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ආයතනය තුළ තාක්ෂණය භාවිතා කිරීම තුළින් කැපී පෙනෙන මෙහෙයුම් විශිෂ්ටත්වය, ව්‍යාපාරික ප්‍රතිලාභ, පාරිභෝගික අත්දැකීමක් සමඟ තොරතුරු තාක්ෂණය ක්‍රියාත්මක කිරීම ඇගයීමට ලක්කරමින් මෙම සම්මානය පිරිනැමීය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සම්මානයක්‘
ඇත්ත Monday, 13 December 2021 01:11 PM
පාඩු පිට පාඩු ලබන මේ ආයතනයේ ජනතාවට අත්‍යාවශ්‍ය කරුණ වන ආරක්ෂාව කියන එක තබාගත්තොත් මේ රටේ සම්පත රැකේවි. ඒත් ලොකු පොඩි වෙනසක් හෝ උගත්, නූගත් වෙනසක් නැතුව තම මල්ලට බෙදා ගන්න තනන මේ සංස්කෘතිය තුළ සම්මාන කෙසේවෙතත් මීළඟ පරපුරට මේ ආයතනය රැකුණොත් තමයි පුදුමේ...
ddd Monday, 13 December 2021 02:11 PM
ඩකා සිට කොළඹ දක්වා පියාසර කරන්නේ පැය 3 ක් පමණි, ඔවුන් විශාල මුදලක් අය කරයි. 2022 පෙබරවාරි සිට කොළඹ දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා බංග්ලාදේශ ගුවන් සේවයක් තිබීම සතුටක්, ශ්‍රී ලාංකිකයන් වන අපි ශ්‍රී ලංකාන් එකේ පියාසර කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළෙමු.
Nihal Monday, 13 December 2021 05:17 PM
සිංහලෙන් කතා කරනකොට සැලකිල්ලක් නොදක්වන ඇමෙරිකන් ජාතික ගෑණු ටිකත් ඉවත් කළොත් අලාභ, පාඩු නැතිවෙනවා..