(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 3 කින් පාකිස්තානය පරාජය කළේය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ශූරතා දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2007 වසරේ ශූරතාව දිනාගැනීමට සමත්ව සිටියේය.
1992 වසරේ ආරම්භ කළ මෙම තරගාවලිය 2017 වසරෙන් පසුව වසර හයකින් පසුව මෙම පැවැත්වීය.
අවසන් මහ තරගය - ලකුණු පුවරුව
පාකිස්තානු පිල ඕවර 5.2 කදී කඩුලු 6 ට 72
(මොහොමඩ් අක්ලාක් 48, ධනංජය ලක්‍ෂාන් 6/2, තරිඳු රත්නායක 25/2)
ශ්‍රී ලංකා පිල ඕවර 5 කදී කඩුලු 3 ට 76
(සඳුන් වීරක්කොඩි 34, ළහිරු මධුසංඛ 19, තරිඳු රත්නායක නොදැවී 16)
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාව හොංකොං ක්‍රිකට් ශූරතාව දිනයි
දමිත්‍ර Monday, 04 November 2024 08:45 AM
සතුටුයි! අම්මලා තාත්තලා පිස්සු නටන කොට ළමයි තමන්ම හැදිලා වගේ.