IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

(නිමල කොඩිතුවක්කු)

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

මෙම තාක්ෂණික දෝෂය අද පස්වරු 2.00 පමණ වන විට  සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ බවත් එම සමාගම පවසයි.

මේ හේතුවෙන් අන්තර්ජාල වෙන්කර ගැනීමේ සේවාවන්ට බලපෑම් එල්ලූ බවත් සිදුව ඇති අපහසුතාව සම්බන්ධයෙන් ගුවන් සේවය මගීන් වෙත කණගාටුව පළ කර සිටි.

මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් මතුව ඇත්නම් +94 19733 1979 යන ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙසත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉල්ලීමක් කරයි.



අදහස් (3)

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

de silva berlin Friday, 19 July 2024 11:00 PM

ගෝලීය තාක්ෂණ දෝෂ තිබුණත්, නැතත් ඕක හැමදාම කැඩිලා හරවලා යන්න වෙන බව දන්නා නිසා සහ ඔකේ සර්විස් එක අන්තිම නිසා අපි ඔකේ යන්න ටිකට් බුක් කරන්නේ නැහැ. ඒක නිසා අපිට ඔය නිවේදනය අදාල නැහැ..

:       0       1

Mal Siri paris Saturday, 20 July 2024 08:37 AM

කවදාකවත් වෙලාවට යන්නෙ නැතිව හැම දාම පරක්කු වෙන අපේ එයාර් ලයින් එක. මේ ප්‍රස්නෙ මෙයාලට හොදට ගියා.

:       0       1

de silva berlin Sunday, 21 July 2024 10:07 AM

ඕක හැමදාම අවුල් නිසා ගෝලීය අන්තර්ජාල ප්‍රශ්නය, එතරම් ප්‍රශ්නයක් නෙවේ ඔකේ යන මිනිස්සු නිකන් කම්මලේ බල්ලෝ වගේ දුක් ගැහැට විදගෙන යන්න එන්න පුරුදුවෙලා ඉන්නේ , ඒවාට අනුගත වෙන්න බැරි මිනිස්සු ඕක ඉවත දමා වෙනත් විකල්ප සොයාගෙන බොහෝ කල්

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 නොවැම්බර් මස 30 65 0

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ


පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 730 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 159 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1380 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 172 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 1059 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 796 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2213 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site