IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන මෛත්‍රීගෙන් මැතිසබයේදී ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ )

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ අතර අධිකරණ තීන්දුවට හිස නමමින් සිරිසේන මහතා ඒ වන්දි මුදල ගෙවා දැමීමට අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (6)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන මෛත්‍රීගෙන් මැතිසබයේදී ප්‍රකාශයක්

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 15 January 2023 09:59 PM

එක එක වෙලාවට එක එක දේ කියනවා. ඉස්සෙල්ලා කිව්වා පිටකොටුවේ ටින් බෙලෙක්ක තියන් ඉන්නද කියලා කතාවක් .දැන් වෙනත් එකක්. ඔව් අධිකරණයට හිස නමා ඒ මුදල ගෙවිය යුතුයි. එමෙන්ම, කිහිප විටක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ඔබ වැන්නෙකු දේශපාලනයෙන් සමුගත යුතුයි. එය මේ රටේ ජනතාවට කරනා ලොකු සේවයක්.

:       0       4

siripala Sunday, 15 January 2023 10:55 PM

පාස්කු ඉරුදින ප්‍රහාරය පය 24 තුල හදිසි ප්‍රහාරයක් නොව, මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බව තොරතුරු අවස්ථා ගණනාවකදී ලැබී තිබියදීත් ඒ පිලිබදව ක්‍රියා නොකිරීම සහ තීන්දු නොගැනීම පිලිබදව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කල යුතුවේ.

:       0       3

Lalla Monday, 16 January 2023 01:38 AM

ග්‍රාම සේවක සිට ජනපති පුටුව දක්වා සහ අතේ සතේ නැති තැන සිට බිලියනපතියකු වීම මැයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර දඩය ගෙවා දමන්න. රාජපක්ෂ වරුන්ටත් අනාගතයේ ආදර්ශයට ගත හැකිවෙන්නම......

:       0       3

Lalla Monday, 16 January 2023 07:33 AM

සුදු ඇඳගත්ත හැමෝම සුදු චරිත නොවේ. චරිත නිරූපණයක් පමණයි.

:       0       4

SUNIL Monday, 16 January 2023 12:05 PM

මේක ජනතාවට හොඳ පාඩමක්. ඔබට හැකි ඕනෑම දෙයක් කරන්න. සුපිරි මිනිහෙක් වගේ හැසිරෙන්න එපා.

:       0       3

nanda Tuesday, 17 January 2023 05:00 AM

මේ වගේ වගකීම් කර අරින පතෝල නායකයෝ ප්‍රාදේශීය සභාවකටවත් ගැලපෙන්නේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 846 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1706 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 612 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1804 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 200 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1186 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site