(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි සිවිල් ආරක්ෂක භටයින් අතර සිටි තවත් සිවිල් ආරක්ෂක භටයකු හුස්මගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් මින් ටික වේලාවකට පෙර රෝහල් ගතකර තිබේ.
ශ්වසන අපහසුතාවයෙන් පෙළුණු එම පුද්ගලයා 1990 විශේෂ ගිලන්රථ සේවය මගින් මින් සුලු මොහොතකට පෙර අනුරාධපුර මහරෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මෙලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු තවත් භටයින් 11 දෙනෙකු ඊයේ (07) දිනයේද රෝහල් ගත කර තිබුණු අතර ඉන් තිදෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක්කර තිබූ අතර ඉන් එක් අයෙකු කෝවිඩ් ආසාධිතව තිබිණි. සෙසු පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර තිබූ අතර එම ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු රෝහලට