IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

(ඩයනා උදයංගනී)

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු අද (15) පස්වරුවේ නිකුත් කෙරිණි.

ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය සඳහා වන අතර එම ලකුණු ප්‍රමාණය 193 කි. මීට අමතරව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරගන්නා අවම ලකුණු සීමාව 192 කි.

සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතුරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කරගන්නා ලකුණු සීමාව 194 ක් වන අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ ලකුණු සීමාව 191 කි.

මිශ්‍ර පාසල් වෙත සිසුන් ඇතුළත් කරගන්නා ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඉහළම ලකුණු සීමාවක් වන ලකුණු 186 ක් අවශ්‍ය වන්නේ රත්නපුර සීවලී විද්‍යාලයටය.

හොරණ තක්‍ෂිලා විද්‍යාලයට ඇතුළත්වීම සඳහා අවශ්‍ය ලකුණු සීමාව 185 කි.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කළ කඩයිම් ලකුණු සීමාවන් පහත පරිදි වේ.

 



අදහස් (8)

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

eresh S kumara Saturday, 16 January 2021 05:21 AM

170 ගණන් ගත්තු ළමයෙක්ට අන්තිමට කොළඹ පාසලක් නැතිවුණා. ඔන්න ලංකාවේ අද තත්වය.

:       10       20

vikum Monday, 18 January 2021 10:13 AM

ශිෂ්‍යත්ව විභාගය රැකියාවක් සොයාගැනීමේදී කුමන අංශයටද බලපාන්නේ යන්න ගැටලුවකි. ලකුණු 160 හෝ 170ට වඩා අඩු ළමුන් මානසික අාගාධයට පත්කරනු ඇත. මෙම ලකුණු ශ්‍රේණිය මත පාසල් වර්ග කිරීමේදී, සම්පත් බෙදීයාමේ පවතින දැඩි පරතරය මත එකම ප්‍රශ්න පත්‍රයට ළමුන් පෙළගැස්වීම බරපතල අපරාධයකි. වයසක ජී.එල් ඇමැතිට මොලය පෑදේවා...!!!

:       12       11

Chethana Thursday, 19 January 2023 08:32 PM

7046480

:       4       6

Navidu Thursday, 26 January 2023 06:35 AM

7718179

:       5       4

නෙත්මි ගුණතිලක Friday, 27 January 2023 05:46 PM

ශිෂ්‍යත්ව ලකුණු දැනගැනීමට...!

:       3       7

ඔමෙත් රන්සිතු Wednesday, 10 May 2023 01:51 PM

මම පාස්...!

:       1       2

තරුෂි සංදිපනි Friday, 17 November 2023 04:06 AM

2292750

:       1       0

Vidushu shehsrs Friday, 17 November 2023 07:13 AM

ශිෂ්‍යත්ව ලකුණු බැලීම

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 20 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 298 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන


මහ කන්නයට ජලය මුදා හරියි
2024 නොවැම්බර් මස 08 2 0

මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.



13-14 බස්නාහිර ආදායම් බලපත් නිකුත් නොකරයි
2024 නොවැම්බර් මස 08 191 0

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.


කිතුල් පොලු පහරින් අයෙක් මරුට
2024 නොවැම්බර් මස 08 401 0

කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 81 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 456 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1425 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site