IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ෂැංග්‍රිලා හෝටලයට දෙන ඉඩම් රටේ මිනිස්සුන්ට දෙන්න බැරි ඇයි?

(අංජුල මහික වීරරත්න සහ රෝහණ චන්ද්‍රදාස)

ෂැංග්‍රිලා හෝටලයට එම ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා නොච්චියාගම දී ප්‍රශ්න කළේය.

ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තයෙන් ද අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීවෙි 2024 අයවැය යෝජනාවක් වන "උරුමය" වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී ඊයේ (26) ආරම්භ කරමිනි.

රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් මෙන්ම ඔවුන්ට රජයේ ස්තුතිය පුදකිරීමක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

"උරුමය" සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.

 



අදහස් (10)

ෂැංග්‍රිලා හෝටලයට දෙන ඉඩම් රටේ මිනිස්සුන්ට දෙන්න බැරි ඇයි?

අරවින්ද මොනරවිල Sunday, 26 November 2023 06:28 PM

ඒක අහන්න ඔයාව ඔතැනට ගෙනාව රාජපක්ෂ කල්ලියෙන්, ඒ අය තමයි ඒක කෙරුවේ. උරුමය කියන බොරුව නම් මොවුන් කවදාවත්ම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඕක ජනාධිපතිවරණය දිනාගන්න අටවන උගුලක් විතරයි දින්නාම රටේම ඉඩම් චීනයටයි, ඉන්දියාවටයි විකුණලා දායි...!

:       5       8

nivithigala Sunday, 26 November 2023 07:37 PM

ඔය කියන තරම් තර්කය සරල නැහැ. අක්කර දහස් ගණන් ඉඩම් එකතු කරලා ව්‍යාපාරයක් හදලා, එම ව්‍යාපාරයේ කොටස් ජනතාවට දෙන්න. ඉඩම් කැබැලි දුන්නාම ඒවාට වෙන සෙතක් නැහැ. විකුණනවා. පාලුවට යනවා. කිසිම පාලනයක් නැහැ. ව්‍යාපාරයක් ඇති කළාම පරිපාලනය පහසුයි. ගැටළු හඳුනා ගැනීම, විසඳීම ක්‍රමවත්... ශක්තිය වැඩියි. ව්‍යාපාර කිරීම පහසුයි. අස්වැන්න විකුණාගැනීම පහසුයි. වගාකිරීම කාර්යක්ෂමයි. යටිතල පහසුකම් දීම පහසුයි. චීනයේ මිලියන සිය ගණනක් දුගීබවෙන් මිදුනේ මේ ක්‍රමයට...!

:       0       4

de silva Sunday, 26 November 2023 07:50 PM

ශැන්ග්‍රිල්ලා හෝටලේ හදන්න කුනුකොල්ලෙට , යුදහමුදා මූලස්තානයේ විකුණපු එකාගේ පිහිටෙන් ජනාධිපතිවෙලා , එනවා මෙතන ලොකු කම් කියවන්න , ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද

:       3       7

Bamunuarachchi Monday, 27 November 2023 01:31 AM

ඈ බොල මැන්ගොට්ටෝ එහෙනම් ජනාධිපතියාට ලොකු පඩියක් දෙනවා නම් වැඩ කරන ජනතාවටත් ඒ පඩියම දුන්නම මොකෝ කියලා, ඉස්ටාලින් හෝ අනුර වගේ, මැගොට්ටෙක් ඇසුවොත් දෙන උත්තරේ මොකක්ද? ෂැන්ග්‍රිල්ලා හෝටලේට ඉඩම දුන්නේ නිකන් නොවෙයි. ඇත්තටම නිකන් දිය යුතු ඉඩමක්. එම හෝටලේට ඉඩම දුන්නේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රකට නමක් ලබාගෙන තිබෙන ලංකාවේ ලෝකේ ප්‍රචලිත හොටෙල් chain එකක හෝටලයක්‌ ලංකාවේ තිබිය යුතු නිසා. ලෝකේ ධනපතියන්ට ලංකාවේ සංචාරය කරන්නනම් ඔවුන්ට සුදුසු හොටෙල් ලංකාවේ තිබිය යුතු නිසා. එවගේද ගම්වල ඉඩම් සින්නක්කරව දීම? ඒකත් හරියට පස් දුන්න නිසා පස්දුන් කෝරලේ හදුනා කිව්වට දෙවනි නැහැ.

:       6       7

චතුරි Monday, 27 November 2023 02:36 AM

මේ කාල කන්නියා ඉන්නකම්. මේ රට අජුතයි. මෙයාව. හමාස් සන්විදානයෙ නායකයට හොදයි අනුකම්පාවක් නැති පපුවක් නැති කාලකන්නියා

:       5       10

විකි Monday, 27 November 2023 08:16 AM

රටේ ඉඩම් මිනිස්සුන්ට බෙදන්න කෝටි 200 මොකටද. සල්ලි දීලද බෙදන්න ඉඩම් ගත්තෙ

:       5       6

රසිනMonday, 27 November 2023 10:22 AM

ඉඩම් මනින්නෙ , ඔප්පු ලියන්නෙ පොලිසියෙන්ද? මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන කොට කුපිත වෙන පක්ෂෙ කෙනෙක් නේද?

:       6       3

ගමගේWednesday, 29 November 2023 06:03 AM

රසින්, ඉඩම් මනින්න මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉන්නවා, ලියන්න නීතිපති දෙපාර්තමේන්තුව ඉන්නවා. හැම අවුරුද්දෙම ඒගොල්ලන්ට පඩිත් ගෙවනවා. කොළ තීන්ත ඉන්දන වගේ ඒවට කීයක් යයිද. අක්කර කීයක් බෙදනවද උත්සවේට කීයක් යනවද

:       0       2

Rata Perata Monday, 27 November 2023 01:13 PM

මේ ගොන් ආතල් වලට තවමත් රැවටෙන උන් ඉන්නවානම් අද ඉඳලා තණකොළ කන්න

:       1       7

Chandima Monday, 27 November 2023 03:11 PM

බෙදන්න... බෙදන්න. සුද්දෝ නිදහස දෙද්දී මහඑකාට බූදලයට දුන්නු ඉඩම්නේ...! නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 892 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1211 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 810 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 365 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1109 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site