(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් නිලධාරියා සහ බොරැල්ල කනත්තේ සේවකයෝ දෙදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (13) මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දුන්හ.
මෙම මරණ පරීක්ෂණ සාක්ෂිය අද (13) පස්වරු 2.00ට පමණ ආරම්භ වූ අතර පැය දෙකක පමණ කාලයක් සාක්ෂිකරුවෝ සිය සාක්ෂිය ලබාදුන්හ. මෙම සාක්ෂිය සටහන් කර ගැනීම සිදුකෙරුණේ මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදීය. ඒ හේතුවෙන් මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබාගැනීම වාර්ථා කිරීමට අධිකරණ මාධ්‍යවේදීන්ට හැකියාවක් නොවිණී.
ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයාව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිද ටානියා ෆර්මන් ෂාෆ්ටර්, ඔවුන්ගේ සමාගමක විධායක අධ්යක්ෂවරයකු වන හෙයියන්තුඩුවගේ ඔන්ඩ්‍රේ ෆ්රැට්රික් ත්‍රිස් පෙරේරා, ඔහුගේ සහෝදරයා වන රමේෂ් ෂාෆ්ටර් යන සාක්ෂිකරුවෝ ඉකුත් දින මරණ පරික්ෂය පැවැත්වූ අවස්ථාවේදී සාක්ෂි ලබාදුන්හ.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෂාෆ්ටර් මරණයේ සාක්ෂි විමසයි