(විනීතා එම් ගමගේ)
අම්පාර ඩී.එස් සේනානායක ජාතික පාසලේ සහ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ අද දින සා.පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට නියමිත ප්‍රශ්න පත්‍ර මේ වන තුරුත් ලැබී නොමැති බව වාර්තා වේ.
සංගීත, නැටුම්, චිත්‍ර සහ සිංහල රසාස්වාදය යන විෂය ප්‍රශ්න පත්රයන් අද දින පැවැත්වීමට නියමිත විය.
නියමිත විභාග ප්‍රශ්න ප්‍රත්‍ර නොලැබුණත් සිසුන් 300 කට ආසන්න සංඛ්‍යාවක් විභාග ශාලාවේ අසුන් ගෙන සිටින බව වාර්තා වේ.
බස් රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම නිසා ආබාධ සහිත අයට කුලියට වාහන ගෙන ගමන් බිමන් යන්නට සිදුවී ඇතැයි ද ඊට වැය වෙන මුදල් දරාගන්නට නොහැක
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සා. පෙළ ප්‍රශ්න පත්‍ර නැතිව සිසුහු විභාග ශාලාවේ බලා සිටිති
Nimal Tuesday, 11 December 2018 05:02 AM
රට අද පත්වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වේ හැටියට ඔහොම නොවී තියෙන්නත් පුළුවන්? මෙහෙම නොවුනොත් නේ පුදුමේ?
sll i bili Tuesday, 11 December 2018 06:11 AM
ජනාධිපතිතුමාට ඔය සේරම බලන්ඩ පුළුවන්. එතුමා සිසුන්ගේ අනාගතයට වග කිව යුතුයි.
Shamal Tuesday, 11 December 2018 07:02 AM
ටිකක් ඉවසලා ඉන්න දෙනකම්, ඕක ලොකු දෙයක් නෙවේ