(කේ බුද්ධික කුමාරසිරි)
සී ෂෙල්ස් දිවයිනේ බන්ධනාගාරවල රැකියා සඳහා යොමු කරන බව පවසමින් පුද්ගලයන් බඳවා ගත් මීගමුව ප්‍රදේශයේ විදෙස් රැකියා නියෝජිතායතනයක් වැටලීම් කර ඒ හිමිකරු අත්අඩංගුවට ගත් බව විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් අංශය පවසයි.
බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් විදෙස් බන්ධනාගාරවල සේවය සඳහා පුද්ගලයන් බඳවා ගන්නා බවට ලද තොරතුරක් මත අදාල රැකියා නියෝජිත ආයතනය වටලා සිදුකළ පරීක්ෂණයේදී විදෙස් බන්ධනාගාරවල සේවය සඳහා බඳවාගත් පුද්ගලයන් හය දෙනකුගේ ගමන් බලපත්‍ර සහ අයදුම්පත් හයක්ද සොයා ගැනීමට හැකි වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අදාල විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද කාර්යාංශය තීරණය කර ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සී ෂෙල්ස් රැකියා සීහිනය බොඳ කළ ඒජන්ත මාට්ටු
මහසෙන් Friday, 09 August 2024 11:30 AM
දැන් මේ යන විදියට බලපත්‍රලත් ඒජන්සි වලිනුත් රට යන්න බයයි නේ. කියන්නේ ලියාපදිංචි ඒවායින් යන්න කියලනේ.ඒවායෙත් ඉන්නේ හොරුනේ.