IMG-LOGO

2025 මාර්තු මස 09 වන ඉරිදා


සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

 පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමෙ  සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් ලබන 21 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්   තනූජ ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

වෙඩි තැබූ රිවෝල්වරය ඇතුළු නඩු භාණ්ඩ විසි පහක් වැඩිදුරු විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට ද නියෝග කෙරිණි.



අදහස් (0)

සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

දියත

පොලිස් වැසිකිළියේ මත්කුඩු පානය කළ පීසි මාට්ටු
2025 මාර්තු මස 09 37 0

අනුරාධපුර මුලස්ථාන පොලිසියේ වැසිකිළියක් තුළ මත්කුඩු පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් වර්ගයේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය කිය


දස වැනි විධායක ජනපති පත් වන්නේ එජාපයෙන්
2025 මාර්තු මස 09 69 0

10 වැනි විධායක ජනාධිපති බිහි වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


ලංකාව හදන්න දිගටම සහය දෙනවා
2025 මාර්තු මස 09 131 0

සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට අඛණ්ඩව සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්


ගිනි අවි උණ්ඩ-කඩුවක් සමඟ අයෙක් අල්ලයි
2025 මාර්තු මස 09 147 0

මෙරට නිෂ්පාදිත ටී 56 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ එයට දමන ටී 56 උණ්ඩ 03ක් දිරා ගිය කඩුවක් සමග එක් අයෙක් කරන්දෙණිය මන්ඩකන්ද ප්‍රදේශයේද අ


ස්ථානාධිපතිවරුන් විසි අටකට මාරු
2025 මාර්තු මස 09 509 0

පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත.


මිනිස් හිස් කබල් දෙකක කොටස් හිඟුල් ඔයෙන් මතුවේ
2025 මාර්තු මස 09 229 0

මාවනැල්ල හිඟුල් ඔයේ කළු පැහැති පොලිතින් බෑග් එක්ක බහා තිබූ හිස් කබල් දෙකක්ක කොටස් හා සිරුරු කිහිපයක අයත් බවට සැක කළ හැකි අස්ති කොටස් ප්‍රදේශවාසීන්ගෙන


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 27 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 169 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 532 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site