IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


සංජීව ඝාතනයට සැක තවත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ  සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත

ඒ අතර වෙඩික්කරු,  පලායාමට යොදාගත් වෑන් රථයේ රියදුරු ,සහ වෙඩික්කරු අධිකරණය අසලට රැගෙන ආ මෝටර් රථයේ රියදුරද වන බව පොලිසිය කියයි

අතුරුගිරිය ‍පොලිසියේ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙනඇත්තේ වෙඩික්කරුට වෑන් රථය ලබාදීම සම්බන්ධයෙන්ය

එම වෑන් රථයේ චැසි හා එන්ජින් අංකයන් ලියාපදිංචි අංක තහඩු ව්‍යාජ ඒවා බවට මේ වෙන විට තහවුරුවී ඇත

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පන්නිපිටිය කොට්ටාව පදිංචිකරුවෙකි ඔහු 37 හැවිරිදි ය

අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි



අදහස් (1)

සංජීව ඝාතනයට සැක තවත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

pj Sunday, 23 February 2025 07:20 AM

හරි විදිහට නම් තුවාළකරැව රෝහලට යැවිය යුත්තේ ගිලන් රථයකින් වුවද ඒසේ සිදු නොවිණි. ඩිපෙන්ඩරයේ පිටුපසට ඇතුළ් කර අතහැරියේ සතෙකු ලෙසය. ඊට පෙර අැසුණු කතා බහද පැහැදිළිවම රෙකෝඩ් වී තිබිණි. නැවත අසා බලන්න. මේ අයවද අත්අඩංගුවට ගතයුතු නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් පීසීගේ නිවසේ ජීව උණ්ඩ
2025 පෙබරවාරි මස 23 62 0

අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේ මුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරි


ගනේමුල්ල ඝාතනයට තවත් තුනක් සැකපිට
2025 පෙබරවාරි මස 23 353 0

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.


මධ්‍යම කඳුකරයට පැවිල්ල සැරයි
2025 පෙබරවාරි මස 23 194 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික අව් රශ්මිය සහිත වියලි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර රැසක් මේ වන විට ගිනි ඇවිලීමේ අවදානම් තත්වයේ පවතී.


පළාත් කීපයකට වැස්ස
2025 පෙබරවාරි මස 23 92 0

ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු - මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්


හිටපු හමුදා සෙබළ පාසලට පැන සිසුවාට ගහල
2025 පෙබරවාරි මස 23 256 0

හිටපු හමුදා සෙබළකු වැලිකන්දේ පාසල පැන එහි නවය වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් තුළදී, කනට පහරදීමෙන් එම සිසුවා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබූ


චීනයෙන් නව කොරෝනා වයිරසයක්
2025 පෙබරවාරි මස 23 520 0

මෙම වයිරසය නම් කර ඇත්තේ HKU5-CoV-2, යනුවෙනි. මෙය ’කොවිඩ් 19’ කොරෝනා වයිරසයට බෙහෙවින් සමානය.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 146 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 400 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 171 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site