IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


සංජීවගේ ආරක්ෂාවට සිටි ජේලර් රාජකාරි පැහැර හැරි යැයි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

කොළඹ අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුවේදී වෙඩි වැදීමිය ගිය පාතාලි කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව බාරව පැමිණි බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයා ලබන 21 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (17) නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකාර ජේලර්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ සැකකාර ජේලර්වරයා රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

 



අදහස් (0)

සංජීවගේ ආරක්ෂාවට සිටි ජේලර් රාජකාරි පැහැර හැරි යැයි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

දියත

අස්වැසුම ගෙවන ක්‍රමය සංශෝධනයට
2025 මාර්තු මස 18 11 0

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සතොස භාණ්ඩ 8 ක මිල අඩු කරයි
2025 මාර්තු මස 18 59 0

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල පහත දැමූ බව පවසයි.


රජයේ වාණිජ නොවන ආයතන සමාලෝචනයට
2025 මාර්තු මස 18 62 0

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආයෝජන කලාප වලට ජපන් ගිනි නිවන රථ
2025 මාර්තු මස 18 39 0

ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාප වල ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ වැඩි දියුණු කිරීම සඳ


කටානට පැය 16ක ජල කප්පාදුවක්
2025 මාර්තු මස 18 20 0

කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ, ජල කුලුණුවල සහ බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (19) පැය 16 ක කාලයක් ජල සැපයුසම අත්හිටුවන බව ජා


මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ප්‍රධානියෝ දෙන්නෙක් මාට්ටු
2025 මාර්තු මස 18 66 0

කැස්බෑව ඇතුළු ප්‍රදේශ ගණනාවක මත්ද්‍රව‍්‍ය බෙදා හැරීමේ නිරත ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 374 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 864 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 321 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site