IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


​සැක ලොරියෙන් උණ්ඩ හමු වේ

(මොහොමඩ් ආසික්)‍

විවිධ ගිනි අවිවලට භාවිතා කරන ජීව උණ්ඩ 11 ක් සහ හිස් උණ්ඩ කොපු පහක් සමඟ සැකකරුන් තිදෙනකු අලවතුගොඩ දී අත්අඩංගුවට ගත් බව  අකුරණ පොලිසිය කියයි.

අලවතුගොඩ  අකුරණ නගරයේදී සැක කටයුතු ලෙස නවතා තිබූ ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බුද්ධි අංශ නිලධාරි සැරයන් ජයසෝම මහතා එම ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයකු පාරේ පැමිණි පුද්ගලයකුට පාර්සලයක ලබා දෙන අයුරු නිරීක්ෂණය කර තිබේ.

මේ ගැන සැක සිතූ බුද්ධි අංශ නිලධාරියා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එම පාර්සලයේ ජීව උණ්ඩ තොගයක් තිබෙනු දැක තිබේ.

එම අවස්ථාවේදී බුද්ධි අංශ නිලධාරි මහතා අලවතුගොඩ පොලීසිය දැනුවත් කර පොලිස් නිලධාරින් කැඳවා කළ පරීක්ෂණයේදී එම පාර්සලයේ තිබී ටී. 56 වර්ගයේ ගිනි අවිවලට භාවිතා කරන ජීව උණ්ඩ තුනක්, බෝර 12 ගිනි අවිවලට භාවිතා කරන ජීව උණ්ඩ හතක්, සහ 84 එස් වර්ගයේ ගිනි අවිවලට භාවිතා කරන ජිව උණ්ඩ එකක් ඇතුළුව ජීව උණ්ඩ 11 ක් සහ හිස් පතරොම් කොපු පහක්ද පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

 



අදහස් (0)

​සැක ලොරියෙන් උණ්ඩ හමු වේ

ඔබේ අදහස් එවන්න

දියත

කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 3195 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 3120 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 5629 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 820 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1417 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 939 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26111 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 334 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1366 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site