( ඡායාරූප -ළහිරු හර්ෂණ -කොළඹ 06 ලුම්බිණි විද්‍යාලය)
( ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර)
( වන්නි රොමේෂ් මධුෂංක)
( බිබිල - කේෂර ගුණතිලක)
(මොහොමඩ් ආසික්-මහනුවර)
( දඹුල්ල -කාංචන කුමාර ආරියදාස)
(ප්‍රියාණි මංගලිකා-නිකවැරටිය)
(ශාන්ත චන්ද්‍රසිරි-තලවකැලේ)
(අජිත්ලාල් ශාන්ත-සබරගමුව)
(වී.ඒ.නිශ්ශංක-සීදුව)
කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයකදී වුවද තවදුරටත් කල් නොදමා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙවර 2020 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද(11) පැවැත්වීමට රජය පියවර ගෙන තිබේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව 331,694 ක් වන අතර විභාග මධ්‍යස්ථාන 2,936 කදී එම විභාගය පැවැත්වෙයි.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදි පැවැත්වෙන විභාග සඳහා සිසුන් පැමිණි අයුරු
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍ය උපදෙස් අනුව ශිෂ්‍යත්වය ඇරැඹේ
Ravendra Sunday, 11 October 2020 06:00 AM
රත්තරන් දූලා පුතාලාට යහපතක්ම වේවා......
Raveendra Sunday, 11 October 2020 06:17 AM
දුදරුවන්ගේ අනාගතය දෙමාපියන්ගේ ලොකු සිහිනයකි...... සිෂත්වයත් දෙමාපියන්ගේ නොවුනත් අම්මාගේ සිහිනයකි...... පත පොතටම පමණක් දරුවන් යොමුවීම රටටම පාපයකි...... ඒබව තේරෙනවිටදී සමාජයම විසවී සියල්ල හමාරය.......
Raveendra Sunday, 11 October 2020 06:29 AM
කුඩාකලදී අප ලද අධ්‍යාපනය අදටත් පුදුමයිනේ....... ශිෂ්ත්වයක් තිබුණාදැයි කිසිවිට මතකයේ නැතේ...... කිසිවෙක් පොතක් ඉල්ලුවිට පාඩම පිලිබදව..... පොත් මිටියම දුන්නා අපි ගෙනියන්නට ගෙදරටම...
Raveendra Sunday, 11 October 2020 06:36 AM
වැසිදාට නම් ඉස්කෝලේ ගියා නොවරදවාම..... නැටුවේ වතුරෙමයි යන එන හැම තැනම...... එනවිට ගෙදර ආවේ මඩකරියන් ලෙසනේ..... බැන බැන පෙව්වා අම්මා පස්පංගුව හොදට.....