IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


සෞඛ්‍ය බලධරයන් චක්‍රලේඛ කඩලා

(අංජුල මහික වීරරත්න)

ගර්භනී හා අවුරුද්දට අඩු ළමයින් සිටින රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම නොකරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම් චක්‍ර චක්‍රලේඛයක් නිකුත් කර තිබියදීත් සෞඛ්‍ය සේවකයින් අදාළ චක්‍රලේඛය කඩමින් සේවයට කැඳවා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ .

ගර්භනී සහ අවුරුද්දට අඩු  දරුවන් සිටින සෞඛ්‍ය සේවකයන් මෙලෙස සේවයට කැඳවා ඔවුනට අනතුරක් වුවහොත් එහි සම්පූර්ණ වගකීම අදාල චක්‍රලේඛය කඩ කරන නිලධාරීන් භාරගත යුතු බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

සමහර රෝහල් වල ප්‍රධානීන් අදාළ නිවාඩු අනුමත නොකරන බවට තම සංගමයට පැමිණිලි ලැබී ඇති බව පවසන රත්නප්‍රිය මහතා මෙය දැඩි ගැටලුකාරී තත්ත්වයක්  බවද සඳහන් කරයි .

 



අදහස් (4)

සෞඛ්‍ය බලධරයන් චක්‍රලේඛ කඩලා

sunil milano Friday, 03 September 2021 04:52 PM

මේ හාල්පාරුවට කට වහගෙන ඉන්න බැරි ඇයි? උදේකට දැක්කොත් කැඳක් නැහැ.

:       4       15

Raveendra Friday, 03 September 2021 05:23 PM

මේ වගේ අය මුදල් වලට යටවී වොයිස් කට් දෙන නාලිකාලා මෙන්ම මාද්‍ය ඔස්තාර්ලා යයි තමන්ම කියාගන්න නිවටයන් අප සමාජයට කරන්නේ මහත් විනාශයකි, පාපයකි. රුපකායෙන්ම ඉතාමත්ම හොදින් පැහැදිලි වන්නේ තම හිතයට තිබෙන්නේ වෙනත් අරමුණක් බව ලේ කදුලක් නැති මෙම මුනට එය නොතෙරිමත් පාපයකි.

:       3       13

kcn Friday, 03 September 2021 05:39 PM

මූණ දැක්කම එදාට කැඳවත් නෑ.. සති දෙකේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා... උතුම් හෙද සේවයට මේ වගේ අය නින්දාවක්.. අහිංසක නර්ස් ලත් මොහුට රැවටිලා.

:       2       11

chandana Saturday, 04 September 2021 09:11 AM

ඔය චක්‍රලේඛ නිකුත් කරන්නේ පොදුවේ සියළු රාජ්‍ය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වලට. හැබැයි පොදුවේ ඒහෙම කලාට ඒ් පොදු රාජ්‍ය සේවකයාට නොලැබෙන විශාල දීමනා ප්‍රමාණයකුයි, වෙනත් රාජ්‍ය සේවකයකුට නොලැබෙන විශේෂ අතිකාල අනුපාතයකුයි සෞඛ්‍ය සේවයට දෙන්නේ ඔය ඔබ කියන අවධානම මැද්දේ සේවය කරන්න තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 12 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 304 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 446 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 425 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 642 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 329 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 90 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 469 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site