(උපාලි ආනන්ද)
රාජ්‍ය ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන නිළ මුද්‍රාව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂයක් සහිත ලිපි දෙකක් වංචනික ලෙස සකසා එම ව්‍යාජ ලිපි දෙක උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කළැයි කියන පොලිස් පරික්ෂකවරයකු මැයි මස 4 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය නියෝග කළාය
සිද්ධිය සම්බන්ධයනේ සිදු කෙරෙන විමර්ශනවල වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත් හේවාවසම් මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තfමින්තුවට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.
මෙසේ රිමාන්ඩ් කළේ පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන ඊ. එම්. නිමල් සේනානායක නැමති 55 හැවිරිදි පොලිස් පරික්ෂකවරයෙකි
පොලිස් නිලධාරීන් 14 දෙනකු විවිධ ස්ථානවලට ස්ථාන මාරු කර යවන ලෙසට දන්වමින් ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා විසින් යොමු කල බව හැඟවෙන ලිපියක් උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දමින්ද ශ්‍රි තිසේරා මහතාට ලැබී ඇති බව අධිකරණයට දැන්වීමය.
අදාළ ලිපියේ සදඟන් කරුණු සහ ලිපියේ ස්වභාවය සහ ලිපිය යොමු කර ඇති ආකාරය පිළිබදව සැක සිතා ඇති උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ලිපියේ සත්‍යතාවය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසා ඇති බවද අධිකරණයට ප්‍රකාශ කළ රහස් පොලිසිය එහිදි තහවුරු වී ඇත්තේ මෙවැනි ලිපියක් ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් උතුරු ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පතිවරයාට යොමු කර නොමැති බවයි
පසුව මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා පොලිස්පතිවරයාට දැන්වීමෙන් අනතුරුව ඒ පිළිබදව විමර්ශන ඇරඔූ බවද රහස් පොලිසිය සදඟන් කළේය
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාගල රත්නායකගේ අත්සන ගැසූ අයි.පී .රිමාන්ඩ්