( තිලකරත්න දිසානායක.)
මිල වැඩි කිරීමෙන් පසුව අලෙවි කිරීමේ අරමුණින් කඩවත ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබූ තිරිගු පිටි කිලෝ 1,100 ක් සහිත මිටි 21 ක් පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය අද(02) සිය බාරයට ගත්තේය.
පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිගු පිටි මිල කිලෝවක් රුපියල් 18 කින් වැඩි කිරීමට තිරිගු පිටි ආනයන සමාගමක් කටයුතු කරමින් සිටියදී වැඩි මිලට අලෙවි කිරීම පිණිස පිටි තොගයක් ගබඩා කොට ඇති බවට ලද තොරතුරකට අනුව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි අදාල ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ නිලධාරීන් , තිරිගු පිටි ආනයනික සමාගමෙහි කඩවත ප්‍රදේශයේ නියෝජිතයාගේ අදාල ගබඩාව වෙත ගොස් විමසූ අවස්ථාවේ පිටි නොමැති බව එහි කළමනාකරු දැනුම් දීම මත කළ සොයා බැලීමේදී ලොරියක් තුල සහ ගබඩාවෙහි තිබී පිටි තොගය සොයා ගැනීමට හැකිවිය.
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සඟවා තිබු තිරිඟුපිටි තොගයක් කඩවත ගබඩාවකින් මතුවෙයි
ලලිත් එම් Friday, 02 July 2021 05:33 PM
මේ වගේ දේවලුත් ප්‍රවෘත්ති වෙනවා කියන්නේ පිටි කිලෝ 1000 කියන්නේ ලොකු දෙයක් වගේ නේ. අපි එච්චර නිවට රටක් වෙලාද
Sri Lanka Saturday, 03 July 2021 01:05 PM
ඕක නෙමෙයි කරන්න ඕනෑ. බඩු මිල වැඩි කරන ආයතනවල ලයිසන්ස් අවලංගු කිරීම... මොකක්ද ලංකාවේ නීතිය? කොච්චර ප්‍රමාණයක් ස්ටොක් කරන්න පුළුවන්ද කියලා කියන්න ස්තුතියි..!!!