IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සංචාරක කර්මාන්තයට නව ඉන්ධන කාඩ් පතක්

 

(යොහාන් භාසුර)

සංචාරක කර්මාන්තයේ ඉන්ධන අවශ්‍යතාව සම්පුර්ණ කිරීමට නව ඉන්ධන කාඩ් පතක් එළඹෙන සතියේ හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ජාතික ඉන්ධන අවසරපත් කිව්.ආර්. ක්‍රමවේදය පිළිබඳව අද පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා එහිදී පැවසීය.

බහු රථ  වාහන එක් දුරකථන අංකයක් ඔස්සේ ලියාපදංචි කිරීම, විශේෂිත අවශ්‍යතා ඛාණ්ඩයක් ඇති කිරීම, රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. ක්‍රමවේදය හඳුන්වාදීම ඇතුළු විශේෂ යෝජනා කිහිපයක් සාකච්ඡාවේදී ඉදිරිපත් විය.



අදහස් (3)

සංචාරක කර්මාන්තයට නව ඉන්ධන කාඩ් පතක්

SL Tuesday, 09 August 2022 10:40 AM

ගොඩක් හෝටල් හිමියන් සංචාරකයින්ගෙන් ඩොලර් අතට ඉල්ලනවා. හොටෙල් බුකින් කරද්දී ඒ ය ඩොලර් අතේ ගෙනෙනවා නම් සහන දෙන්නම් කියල කියනවා. රට අමාරුවෙන් ඩොලර් ණයට අරගෙන හෝටල් වලට විදුලිය දෙද්දී ,හෝටල් මේ හොරකමේ නිරත වෙනවා. සියලුම හෝටල් බුකින් ගිණුම් හරහා වෙන්න ඕනේ කියල නීතියක් දාන්න ඕනේ

:       0       7

D P P Prasad Tuesday, 09 August 2022 12:19 PM

Threewheeler රථවලට දැනට ලබා දි ඉන්ධන සලාකය වැඩි කිරීමට රජය බලාපොරොත්තුවන්නෙම් එය වේගමානයේ සදහන් වන ඉන්ධන ලබාගැනීමේදි පෙන්වනු ලබන පාඨාංකය හා නැවත QR අනුව ඉන්ධන ලබාගැනීම සදහා පැමිනෙන අවස්ථාවේ පෙන්වනු ලබන පාඨාංකය සමග සසදා ඉන්ධන ලබාදීම සිදු කල යුතුය. මෙලෙස ධාවනය කරන ලද දුර GPS තාක්ෂණය හා google මෘදුකාංග යොදාගෙන නියාමනය කර වැඩිදියුණු කල නව QR කේතයක් හරහා ඉන්ධන සලාකය වැඩිකිරීම වඩාත් උචිතය.

:       0       0

මහසෙන් Tuesday, 09 August 2022 03:16 PM

ආදර්ශමත් සාර්ථක ක්‍රියාවක් . තරුණ ජවය බුද්ධිය නිසි මගට යොමුකළ තරුණයෙක්. අප මාතෘභූමියට අවැසි වන්නේ මෙවන්නන් මිස කුමන්ත්‍රණකාරී NGO මුරුංගා අතු මත නටන රූකඩ තාරුණ්‍යයක් නොවේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1709 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 764 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 125 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 631 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1143 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 597 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site