IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සංචාරකයන් දිය නාද්දී කිඹුලෙක් කඩා පනී

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දෙස් විදෙස් සංචාරකයන්  දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක පමණ දිග කිඹුලෙක් අද (19)පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසයි.

මේ හේතුවෙන් වෙරළාසන්න සංචාරක හෝටල්වල වාසය කරන විදෙස් සංචාරකයන් දැඩි භීතියට පත්ව ඇති බැවින් අලුත්ගම මොරගල්ල සංචාරක පොලිසිය මගින් හික්කඩුව වනජීවි කාර්යාලයේ නිළධාරිනීන් දැනුවත් කළත් මෙතෙක් එම වනජීවි කාර්යාල නිලධාරිනින් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි මොරගල සංචාරක පොලිසිය උසස් නිළධාරියෙකු පැවසීය.

කිඹුල් භීතියෙන් විදෙස් සංචාරකයන් මුහුදු වෙරළෙන් ඉවත්ව සංචාරක හෝටල් කාමර වෙත ගමන් කරන  අයුරු මෙහිදී දැකගත හැකි විය.

 



අදහස් (2)

සංචාරකයන් දිය නාද්දී කිඹුලෙක් කඩා පනී

de silva berlin Sunday, 19 March 2023 07:40 PM

මුහුදෙදි හම්බවෙන කිඹුල්ලු සපාකන්නේ නැහැ... , ප්‍රජනන කාලෙදි කිඹුල්ලු තම සහකාරියන් සොයා ගඟකින් තවත් ගඟකට හෝ කලපුවට යන්න මුහුද භාවිතා කරනවා. මුහුද කිඹුලාට සැපපහසු පරිසරයක් නොවේ. එමනිසා කිඹුලා බලන්නේ ඉක්මණට තම ගමනාන්තය සඳහා යන්න මිසක් ගොදුරු සොයන්න නොවේ.., මෙය බිය වියයුතු කාරණයක් නොවේ...

:       1       2

ලසන්ත Monday, 20 March 2023 07:26 AM

ඔවුන්ට ඉතින් එන්න වෙලාවක් නැතුව ඇති මොකද නිනිළධාරිනීන්ට එලියට යනකොට මේකප් දාලා එන්න එපායැ ඇත්තටම මේ තනතුර සදහා කාන්තාවන් යෙදවීමේ විපාකය තමයි මේක සමතැන ඉල්ලුවාට දෙනවා වැඩ කරන්න ගියාම මෙහෙම තමයි. කියන කොට එහෙමට වුනත් මහ රජතුමාණෙනි වෙනුසමා කරනකොට මෙහෙමමයි එය වලකන්න බැහැ මැරුවත් මෙමා කියලා සුදුහකුරු බාස් කියලා තිබුනා හිතවත් කමට පක්ෂග්‍රාහිත්වයට තනතුරු දුන්නාම ඔහොම වෙනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 18ක මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 5 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 1847 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 1900 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 4675 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3058 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 405 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 263 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 584 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1703 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site