( තිළිණි ද සිල්වා )
කොවිඩ් පූර්ණ එන්නත් කරනයට ලක් වූ සංචාරක ගමනාන්තයක් ලෙස ඉදිරි මාස තුන තුළදී 20,000- 30,000ත් අතර සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමටත්, ලබන වසරේ දී සංචාරකයින් ලක්ෂ පහමාරක් දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (28) කොළඹදී පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකාවට ගුවන් සමාගම් විස්සක් පමණ සෘජු ගුවන් ගමන් ආරම්භ කර මගින් රැගෙන එන බවත් රුසියානු ප්‍රංශ, ඉතාලි, ඊශ්‍රායල් ගුවන් සමාගම් ඇතුළු තවත් ගුවන් සමාගම් හතක් ඉදිරියේ දී ශ්‍රී ලංකාව සමඟ සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.
මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කිරීම සදහා කොල්ලුපිටිය සංචාරක අමාත්‍යාංශයේ අද (28) පැවති සාකච්ඡාවක දී මෙම අදහස් පළ කළේය.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචාරකයින් ලක්ෂ පහමාරක් ලබන වසරේදී මෙරටට ?
samana Tuesday, 28 September 2021 01:14 PM
ඇමතියා හෙන්චයියො දාගෙන එන උන් ගෙන් කප්පන් ගන්න කොට සංචාරකයෝ එයි...
Bamunuarachchi Tuesday, 28 September 2021 01:23 PM
ඔබ දක්ෂයෙක්
විපරමා Tuesday, 28 September 2021 02:32 PM
දවල් හීන මවනවා. සංචාරකයින් ගසාකන අය ගැන අපි නොදන්නවා නෙවෙයි.
Lalith M Tuesday, 28 September 2021 04:15 PM
මෙයා දවල් හීන දකිනවා. තවත් යුක්රේන වෙසඟනුන් රොත්තක් ගේන්න වගේ සූදානම.