(නිමල කොඩිතුවක්කු)
සංචරණ සීමා අඟහරුවා දා ලිහිල් කළ විට අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ අරමුණින් දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය වන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.
ඒ අනුව අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර තුනක් සහ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා දුම්රිය ගමන් වාර තුන බැගින් ද, පොල්ගහවෙල සිට මහනුවර දක්වා සහ මහනුවර සිට පොල්ගහවෙල දක්වා දුම්රිය ගමන් වාරයක් බැගින්ද, අලුත්ගම සිට මරදාන දක්වා දුම්රිය ගමන් වාර දෙකක් සහ මරදාන සිට අලුත්ගම දක්වා දුම්රිය ගමන් වාර දෙකක් බැගින්ද, කොච්චිකඩේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර දෙකක් සහ කොළඹ කොටුව සිට කොච්චිකඩේ දක්වා දුම්රිය ගමන් වාර දෙකක් බැගින් ද, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ගමන් වාරය බැගින් ද, බෙලිඅත්ත සිට ඉඳුරුව දක්වා සහ ඉදුරුව සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ගමන් වාරය බැගින් ද ගමන් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කරයි
සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට යටත්ව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් එම දුම්රිය සේවය භාවිතා කරන ලෙසට මගෙන් ගෙන් ඉල්ලා සිටින බවද සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචරණ සීමා ඉවත් කළ විට දුම්රිය ගමන් වාර කීපයක්