IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සජිත් උදව් කළොත් යළි එජාප සාමාජිකත්වය දෙනවා

(අංජුල මහික වීරරත්න )

සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත මහනුවර දී අද (14)පැවසීය.

මේ වන විට තමා ආර්ථික අර්බුදයෙන් රට බේරාගෙන තිබෙන බව කී ජනාධිපතිවරයා 

දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න ඕනෑ යැයි සමගි ජන බලවේගය පවසන බවත් සජබෙ  සමඟ  එකතුවී දූෂණයට විරුද්ධව සටන් කරන්න තමා සූදානම් බවත් කීය.නමුත් ඊට එක් කොන්දේසියක් තිබෙන බව කී ජනාධිපතිවරයා සජිත් පාසල් වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බව සඳහන් කළේය.

රජයේ වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන "එක්ව ජයගමු"මහජන රැලි මාලාවේ දෙවැනි රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.‍ෙමහනුවර පොදු වෙළෙඳපොළ  සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වුණු මෙම ජනරැළිය පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරනු ලැබීය.

(ඡායාරූප- ප්‍රදීප් පතිරණ)



අදහස් (25)

සජිත් උදව් කළොත් යළි එජාප සාමාජිකත්වය දෙනවා

Pankumburage Sunday, 14 July 2024 07:17 PM

ඇයි ඡන්ද මදිද?

:       2       2

Achini Sunday, 14 July 2024 07:38 PM

හොරුන් එක්ක ඉඳලා කොහොමද දූෂණය නවත්වන්නේ

:       1       2

Dharshi Sunday, 14 July 2024 07:40 PM

රට කොල්ල කෑවා දැන් කියනවා රට බේරගන්න යනවා කියලා. මොනතරම් හාස්‍යජනක ප්‍රකාශයක්ද?

:       1       2

C.K.Lankaputhra Sunday, 14 July 2024 07:48 PM

අපි නියම හරක් කියලනේ යකෝ.. මොවුන් තවමත් හිතාගෙන ඉන්නේ. සජිත් කොහොමත් අන්තිමේ නවතින්නේ ඔය ඇම්පියේ තමයි. ඒක අපි කොහොමත් දන්නවා...

:       21       77

Pinjana Sunday, 14 July 2024 08:08 PM

අනේ බං, ඇපත් නැතිව පන්නපු ගෙම්බා, පිනට අටවන්න ලැබුණු පට්ටමෙන් ගිහින් තියෙන උඩ. කොහොමත් සීයේ ඔයා ඉතිහාසයේ ලියැවෙනවා මහ ජනතාවට කෙලවලා යාලුවෝ නලවපු, මහ බැංකුවට කෙලපු පිංගුත්තරයා හැටියට...

:       22       102

විජිත් Sunday, 14 July 2024 08:21 PM

කවුද මිනිහෝ රට බේරා ගත්තේ? මේ ප්‍රශ්න පටන් ගත්තේ බැංකුවට කෙළියාට පස්සේ... දැන් හිරේ යන්න දවස් කිට්ටු නිසා.. සජිත්ටත් එන්නලු.. එජාප සාමාජිකත්වය දෙනවාලු. අපේ ගෙදර ටොමියාවත් ගන්නේ නැහැ ඔය හුනියම. රටේ මිනිස්සු අන්දන්න බැහැ ඉස්සර වගේ. ඒ ගොල්ලෝ ඔක්කොම ඉල්ලන " පුර්ණ වෙනසක් " දෙන එකම පක්ෂය ජාතික ජනබලවේගය පමණයි. මාලිමාවට ජයවේවා !!!

:       21       73

shantha Sunday, 14 July 2024 08:27 PM

එජාප සාමාජිකත්වය කියන්නේ නිකම් කඩදාසි කැල්ලක් විතරයි. ඒක හොඳයි වැසිකිලි ගිහිල්ලා පිහදාගන්න. සජිත් නිසා අරවා මේවා දෙනවා කියලා ආයෙත් අන්දන්න බලන්නේ... හැබැයි ඉතින් සජිත් ආවත්, පොහොට්ටුවෝ ආවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ එහාට මෙහාට පැන්නාට ඡන්ද දායකයින් ඉන්නේ මාලිමාවේ. 52% අනුර කුමාර ගන්නවා උඩින්ම...

:       22       59

Nirmal Sunday, 14 July 2024 08:36 PM

හොර නායකයා ළඟින්ම ඉන්නේ, ඒ කාලේ මිනිහාව හිරෙ දාන්න ඕනෑ කියපු නාවලපිටියේ කබරයා. මොකද ගොඩාක් කිට්ටුවෙලා..? කැරම් බෝඩ් නඩුවේ තීන්දුව ළඟදීම දෙන නිසාද? හොරුන්ට හොරුන් මිසක් වෙන පිහිටක් කාගෙන්ද?

:       10       62

රාලහාමි Sunday, 14 July 2024 09:18 PM

"නමුත් ඊට එක් කොන්දේසියක් තිබෙන බව කී ජනාධිපතිවරයා සජිත් පාසල්වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බව සඳහන් කළේය." රනිල් සීයේ, ඔයා කලබල වෙන්න එපා ඒවා ගැන. මාලිමාවේ ආණ්ඩුවක් බලයට පත්වුණ වහාම, දුෂණ වංචා විමර්ශන අංශය ඒ ගැන බලාගනිවී. අනිවාර්යයෙන්ම සජිත්ට ඒ ජාවාරම්කාර පාතාලයින්ගේ නම් වමාරන්නම වෙනවා. හැබැයි සජිත් එක කාමරයක වමාරමින් සිටිද්දී, ඒ අසලම කාමරයක රනිල් සියාටත් වමාරන්න ගොඩක් දේවල් තියෙනවා... මිනී මැරුම්.. හොරකම්... වංචා.. දුෂණ ..ඔව් ඔයාගේ ෆයිල් ගොඩාක් තියෙනවා. ඊටත් අල්ලපු කාමරේ නාකි මයිනා වමාරනවා... ඊටත් එහා කාමරේ කපුටු බැසිල්... කොහොම හිටීවිද ආතල් එක?

:       12       37

සජිත් ප්‍රේමදාස Sunday, 14 July 2024 09:21 PM

මාගේ රටවැසියන් ගැන සිතලා මම ඒ යෝජනාවට කැමැතියි, හැබැයි මගේ කොන්දේසිය මේකයි, මට එජාප ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ඕනෑ.

:       4       30

Dharmatileke Sunday, 14 July 2024 09:56 PM

ඔබතුමාට අල්ලපු අතත් නෑ, පයගහපු අතත් නෑ... සජිතුත් නෑ..

:       2       5

kusum Sunday, 14 July 2024 10:22 PM

සජිත්ට මෙයා එන්න කියලා කියන්නේ ස්ථිර වශයෙන්ම මෙයා පරාජය වෙන බව දන්නා නිසා...!

:       11       39

John Fernando Sunday, 14 July 2024 11:50 PM

Mr. අංඤ්ඤකොරොස්ට හොඳටම track පැනලා...

:       1       1

Perera Monday, 15 July 2024 12:41 AM

ණය ගෙවන්න ඒකත් අනිත් ඒවා වගේ පස්සට දාලා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත්තාලු

:       1       2

Rata Perata Monday, 15 July 2024 03:12 AM

ගත්ත ණය ගෙවන්නේ නැතුව තව බිලියන ගණනින් ණය අරගන්න ගමන් කියනවා ආර්ථිකය හැදුවලු. මේ එක්කෝ මී හරකෙක් නැත්නම් අපි මී හරක් කියලා හිතාගෙන ඉන්න එකෙක්.

:       3       15

Nilantha Monday, 15 July 2024 05:05 AM

මහා ලොකු බුද්ධිමත් නායකයා.තුට්ටු දෙකට වැටිලා පොහොට්ටු ගැලරිය පිනවනවා. හිරේ ඉන්න ඕනේ අය ළඟ තියාගෙන හොරු අල්ලන්න කතා කරනවා

:       2       15

Buddika Monday, 15 July 2024 05:23 AM

එජාප එකේ මීහරක් හිටියට සජබෙ එහෙම නෑ. ලක්ෂ 3ක් ඡන්ද නැති පක්ෂයක සාමාජික වෙන්න සජිත්ට මොලේ අමාරුවකුත් නෑ.

:       6       6

ranjith Monday, 15 July 2024 07:29 AM

මෙහෙමත් තන්හාවක් වයසට යනකොට අත් හරින්න මොකද මේ තරම් අපහසු

:       3       11

ලලිත් පුෂ්පකුමාර Monday, 15 July 2024 10:25 AM

තියෙන ණය කන්ද සතපහක්වත් ගෙවන්නේ නැතුව තව ණය කන්දක් අරගෙන මුකුත් නොවිච්ච ගානට ඉන්නවා කියන්නේ රට ගොඩ ගත්තා කියන එකද ? රනිල් රාජපක්ෂ හිතාගෙන ඉන්නෙ මේ රටේ මිනිස්සු කවුටු කියලද?

:       0       2

සුනිල් ආරියරත්නWednesday, 17 July 2024 05:09 PM

තවත් අවුරුදු 5 ක් බලයේ හිටියොත් රට සංවර්ධනය කිරීම කොහොම වෙතත්, වෙන කිසිම කෙනෙකුට ගොඩගන්න බැරි තැනකට මේ අය මේ රටේ තියෙන හැම දෙයක්ම විනාශ කරලා දානවා.. ඒකේඩි ආවොත්..!

:       0       0

අජිත් Monday, 15 July 2024 10:44 AM

අන්න සජිත් දුවලා ගිහින් සපෝර්ට් එකදීලා. ඉක්මනටම යුඑන්පී. එකේ. සාමාජිකත්වය ලබාගන්න රනිල් මහතා

:       0       1

රෝයි ෆෙඩ්රික්ස් Monday, 15 July 2024 10:56 AM

අම්මට සිරි. කාපිරි තොලා බත් පැකට් දීලා කසිප්පු දීලා මිනිස්සු ගෙනැල්ලා. කියක් විතර වියදම්ගියාද?

:       0       0

fairoos Monday, 15 July 2024 11:23 AM

එතකොට මහින්දානන්දත් රනිල් එක්කද? අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් නියම සෙට් එක...

:       0       2

Sendhil Monday, 15 July 2024 06:14 PM

මෙවර මාලිමාව දිනනවා සහතිකයි, අනුර කුමාර සහෝදරයාව ඝාතනය කරන තමයි මේ හොරු රැල මාන බලන්නේ දැන්

:       0       0

Athula Monday, 15 July 2024 10:27 PM

රට බේරගන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1046 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 303 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1995 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 473 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 952 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 582 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37108 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site