IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සජිත් කැරලිකාර කණ්ඩායම හමුවෙයි

(අජන්ත කුමාර අගලකඩ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හවුල් පක්ෂ නවයේ නායකයන් අද  පස්වරුවේ හමුවිය.

සමගි ජන බලවේගය වෙනුවෙන්, එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද , හවුල් පක්ෂ වෙනුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ප්‍රේමනාත් දොලවත්ත, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග , අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වූහ.

ජනාධිපති තෝරා ගැනීමේ  ඡන්ද විමසීමට තමාද ඉදිරිපත් වන බැවින් ,ඊට සහය ලබාදෙන්නැයි සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.



අදහස් (16)

සජිත් කැරලිකාර කණ්ඩායම හමුවෙයි

Mangala Monday, 18 July 2022 06:00 PM

69 ලක්ෂ ඡන්ද වලින් පාර්ලිමේන්තු ආව මහත්වරු දැනගත්තොත් හොඳයි.. ලක්ෂ 69 ක් ඡන්දෙ දුන්නේ බූරුවන් බලයට ගේන්න නොවන බවයි.

:       27       36

JayanthaMonday, 18 July 2022 07:51 PM

69 ලක්ෂ ඡන්දවලින් පාර්ලිමේන්තු ආව මහත්වරු දැනගත්තොත් හොඳයි.. ලක්ෂ 69ක් ඡන්දෙ දුන්නේ එකඳු මන්ත්‍රී ආසනයක්වත් දිනා ගත නොහැකිව දේශපාලන අනාථයකු රටේ ජනාධිපති නොකළ යුතු බව...

:       18       28

අසංග Monday, 18 July 2022 06:04 PM

පහළ තිබෙන නිවුස් එක තමයි ප්‍රශ්නේ... විමල්ගේ වත්කම් නඩුව. සජිත් මහත්මයා ඩීල් නැතිව උදව් ගන්න කරුණාකර..

:       3       22

kamal Monday, 18 July 2022 06:06 PM

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති වීමට පෙර ජනාධිපති උවහොත් ප්‍රමුඛතා ලබාදෙන ඔහුගේ ඉදිරි වැඩසටහන කුමක්ද කියා රටට පැහැදිලි කරන්න..

:       1       26

AaryaawaTuesday, 19 July 2022 06:00 AM

01. ගැහැනු ළමයින් සදහා සනීපාරක්ෂක තුවා ලබාදෙනවා. 02. උස අයට සිකියුරිටි දෙනවා මිට්ටන්ට කම්කරු දෙනවා

:       0       0

කිරි පුතා Monday, 18 July 2022 06:17 PM

අපේ රටට පුරුදු සල්ලි මළු එහෙට මෙහෙට හුවමාරුවන කදිම තවත් අවස්ථාවක්... මෙයා මෙතන රනිල් උන්නැහේ එතන...

:       3       11

fairoos Monday, 18 July 2022 06:18 PM

බහුතරය පොහොට්ටුවට තියෙනකොට වාසිය රනිල්ට තමයි.

:       10       15

ganegoda Monday, 18 July 2022 07:57 PM

දෙනවයි කිව්වේ වයි, ෆයි... ඒත් අද ලාම්පුව පත්තු කරගන්න ලාම්පු තෙල් ටිකක්වත් නැහැ නේද?

:       11       11

SanthuMonday, 18 July 2022 08:08 PM

හ්ම්.. එහෙමද?

:       1       4

සිල්වා Monday, 18 July 2022 06:20 PM

වාද බේද දුරලා සජිත් ඩලස් දෙපළ සාකච්ඡා කොට සැලසුම් සහගත ලෙස ජනාධිපති සහ අගමැති තනතුරු සඳහා ඉදිරිපත් වන්නේ නම් රටට යහපතක් සිදුවේවි...

:       13       21

විස්කි Monday, 18 July 2022 06:21 PM

බොන විස්කි එක ලස්සන වීදුරුවකට දාලා බිව්වත්... ඒ බෝතලෙන්ම කටට එකවර වක්කර ගත්තත් "විස්කියා" විස්කිමය.. මත්වුණාම කරන දෙයයි, රටට කැපී පෙනෙන්නේ..!

:       2       8

මහසෙන් Monday, 18 July 2022 06:41 PM

කැමැති හෝ අකැමැති වැඩබලන ජනාධිපති ඉදිරි නිල කාලයට ජනපති වෙන බවක් තමයි පේන්න තියෙන්නේ... විපක්ෂ නායකගේ විසිල් විතරයි. බල්ටි නෑ. ආසයි බයයි තමයි. කතාවට නම් කියාපු කෙනා...!

:       12       19

chandima Monday, 18 July 2022 10:56 PM

rata goda ganna karanna yana de kiyanne nathuwa kohomada atha ussanne? wathura pompa bedanawa, tharan thahadu bedanawa bayisikal bedanawa wage wadak misak ita wadi yamak karalath naha. piyanoge adipare yanawa kiyan nisa puthanoth brithanya mahakomasaarisge kar eke hulan ariyida kiyalath bayayi. ane manda?

:       0       25

Bamunuarachchi Tuesday, 19 July 2022 06:12 AM

මොකෝ විමල් වීරවංස ධනපති අධිරාජ්‍යවාදී සාක්කුවට වැටුනා නේද? කෝ ඔහෙලගෙ ප්‍රතිපත්ති?

:       0       0

චන්දන Tuesday, 19 July 2022 09:03 AM

ඔය පක්ෂ 9 දැන ගත්තොත් හොඳයි මෙතනදී ගන්න තීරණය ඊලග ඡන්දෙ දී වැදගත් වන බව.එයාල ආපහු පාර්ලිමේන්තු එනවද නැත්ද කියල හිතුවොත් හොඳයි .

:       0       0

Lelwala Tuesday, 19 July 2022 09:23 AM

සජිත්ට ජනාධිපතිවත් අගමැතිවත් වෙන්න බෑ ලංකාවෙ. ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 148 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 201 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 20 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2782 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 676 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1353 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1731 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site