(නිමල කොඩ්තුවක්කු)
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (31)ඇප මුදල් තැන්පත් කර තිබේ.
පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි
සොයිසා අබෙිසේකර Wednesday, 31 July 2024 11:51 AM
දුප්පතාාගේ හිතවතාට ජයවෙිවා
RamaniWednesday, 31 July 2024 06:35 PM
දුප්පතාගේ හිතවතා... හොරෙන් ගස් කපන, හොරට වැලි ගොඩදාන, හොරසල්ලි බෙදාහරින, නිධන් හාරන ජාවාරම් කාරයින්ගේ අතිජාත හිතවතා. ඔය මෝඩ පුත්‍රයාව ජනාධිපති කරන්න තරමට ජනතාව මෝඩ නැහැ...
අරවින්ද මොනරවිල Wednesday, 31 July 2024 11:57 AM
ඇප බැන්දට කමක් නැහැ, ජනාධිපති වෙනවා නම් බොරු !
නිරංජලී වික්‍රමනායක Wednesday, 31 July 2024 01:54 PM
බාධක මැඩගෙන ජයග්‍රහණය කරා ඉදිරියටම යන්න. ජයවේවා
රාලහාමි Wednesday, 31 July 2024 06:31 PM
ඡන්ද කොමසාරිස්තුමනි, ඇප සල්ලි හොඳට බලලා ගන්න. සජිත්ගේ අර හොරසල්ලි මැශිමෙන් ගහලා ගෙනාපුවද දන්නේ නැහැ.
Ramani Wednesday, 31 July 2024 06:57 PM
මාලිමාවට ජයවේවා !!!