(නිමල කොඩිතුවක්කු)
මහමැතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අපේක්ෂකයන්ට ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා තරග කරන්නැයි සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයන් සමග ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පැවති හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම ඉල්ලීම කර ඇත.
එමෙන්ම ඉදිරි පළාත් සභා ඡන්ද විමසීමට මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරන ලෙසද සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට උපදෙස් ලබා දී ඇත.
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජිත්ගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක්
pradeepa Monday, 24 August 2020 05:33 PM
සජිත්, ඔබ නියම නායකයෙක් නොවන බව මේකෙන් තේරෙනවා.
BamunuarachchiFriday, 28 August 2020 12:05 PM
ඕක මම පටන් ගත්ත දවසේ සිටම කෑවා. මෙයා රටක් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි... නිකම්ම නිකන් කෙනෙක්...
Sanka Tuesday, 25 August 2020 04:36 AM
රනිල් යු එන් පි එක පොළොවට සමතලා කරලා එයා දැන් කුණු කූඩෙට වැටිලා ඉන්නේ.
Silva Tuesday, 25 August 2020 04:37 AM
ඒත් ඔච්චරම තමයි. ඔයත් රනිල්ගේ ගෝනියෙමයි ඉන්නේ...
Bamunuarachchi Tuesday, 25 August 2020 04:40 AM
පළාත් පාලන මැතිවරණයේදී ඉන්න ටිකත් නැතිවෙනවා.
Perera Tuesday, 25 August 2020 05:48 AM
වැරදි තීරණයක්. පැරදුනේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නිසා. මහ ඡන්දේ රස්නේ යන්නත් කලින් මොන එහෙකටද ආයේ ඡන්දේ ඉල්ලන්නේ.?
GalaparaTuesday, 25 August 2020 06:39 AM
පැරදුණේ එජාපය රනිල් දෙකට කඩපු නිසා.. සජිත්ට එජාපය බාරදීලා රනිල් අයින් වුණා නම් සජිත්ට පහුගිය ඡන්දයේදී හොඳ තරගයක් දෙන්න තිබ්බා.. එජාපයට ඉන්න හෙනය තමයි රනිල්...
BamunuarachchiThursday, 27 August 2020 12:58 AM
ඔය තරම්වත් ලැබණෛ් මනාප ඡන්ද ක්‍රමය නිසා... කොට්ඨාශ ක්‍රමය තිබුණා නම් ඔය ටිකත් නැහැ. සජිත් කියන්නේ රටක් කරන්න පුළුවන් කෙනෙක්ද? පළාත් පාලනයෙන් තිබෙන ටිකත් නැතිවෙනවාට මෙන්න කැට...