IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සුජාතාවේ දරුවන්ගෙන් කතානායකට ප්‍රශ්න වැලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අද (01)  පැමිණි මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියන් පිරිසකට  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  හමුවීමේ අවස්ථාව හිමිවිය. එහිදී කථානායක  සමග සුහද පිළිසඳරක නිරත වූ සිසුවියෝ  ඔහුගෙන් ප්‍රශ්නද විමසූහ.

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී ද පාර්ලිමේන්තුව නැරඹීමට සහ පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් දරුවන්ට  අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය. ඒ අනුව පාර්ලිමේන්තු සභාගර්භයේ  මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසල් දරුවන්ට  හිමිවේ.

පාසල් සිසුන් පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට රැගෙන  එන්නේ නම් පාසල් බලධාරීන් තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473 / 0112777335)  හෝ www.parliament.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව  යොමු කළ යුතුවේ



අදහස් (4)

සුජාතාවේ දරුවන්ගෙන් කතානායකට ප්‍රශ්න වැලක්

සුරංග Tuesday, 01 November 2022 06:11 PM

ගමේ කමටත් අනාගතයේ ‍‍රැකවරණය සදහාත් විශේෂයෙන් හම්බවෙන්න ඇති නැත්නම් මාතරින් ආපු අයට විශේෂයක් කරයිද?

:       6       7

wimal Tuesday, 01 November 2022 07:53 PM

අයියෝ මෙහෙමත් චූන් .ගම වල අහිංසක මනුස්සයන්ගේ ළමයිට වේලක් හරියට කන්න බැහැ.මුන් හැත්ත කරපු විනාශයක් නිසා

:       0       1

Rexi Tuesday, 01 November 2022 09:55 PM

අනේ දරුවනේ, පාර්ලිමේන්තුව බලන්න යනවනම් රැස්වීම් නැති දවසක තමා හොඳ. මොකද රැස්වීම් තියෙනව කියන්නේ එදාට එක එක්කෙනාට මඩ ගහ ගන්න සෙල්ලම කරන දවස්.

:       1       4

Perera Wednesday, 02 November 2022 06:49 AM

ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න ජනතාවට නියෝජිතයින් කියාගන්නා වැඩි දෙනාට ඔය ළමයින්ට තරම්වත් අධ්‍යාපන සුදුසුකම් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 65 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 277 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 242 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 973 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 998 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 82 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27575 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 21141 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 657 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site