IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සජබ ජනපති අපේක්ෂක

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවට අද(16) රැස්වූ එම පක්ෂයේ  කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද පස්වරුවේ පැවැත්විණ.

එළැඹෙන ජනාධිපතිවරණයට සමගි  ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා බව  සුජීව සේනසිංහ මහතා සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් එය ඒකමතිකව අනුමත කරනු ලැබීය.



අදහස් (6)

සජබ ජනපති අපේක්ෂක

G. K. Ekanayake Tuesday, 16 May 2023 09:00 PM

සජබේ ට 33 කෝටියක් දෙයියන්නෙම පිහිටයි. මේපාරත් ගොන් කතා සමුහයක් කියල තියෙන චන්ද ටිකත් නැතිකර ගන්නවා. ෆොන්සේකා, හර්ෂ, චම්පික පව්.

:       0       5

මහසෙන් Tuesday, 16 May 2023 09:06 PM

ඇයි? මෙයා හැර වෙන කවුරුවත් ඉදිරිපත් කරන්න ද හිටියේ පියාණෝගේ නාමේන්..හහ් හහ්

:       0       3

bamunuarachchiFriday, 19 May 2023 04:03 PM

කඩුල්ල අරිනකොට ඉදිරියෙන් ඉන්න හරකා නෝණ්ඩියෙක් වුණත් එයා ඉස්සෙල්ලාම එළියට යනවා.

:       0       0

Saththaya Tuesday, 16 May 2023 09:39 PM

සුබපැතුම්, වෙන්න ඉන්න අතිගරු ජනාධිපතිතුමනි...

:       3       0

Prabha Wednesday, 17 May 2023 01:17 AM

හෙට අනිද්දට සුජීව කොහේ ඉඳීද දන්නේ කවුද ?

:       0       3

Jayalath Wednesday, 17 May 2023 03:32 AM

කියන්නත් කනගාටුයි දැන් ජනප්‍රියත්වය අඩුයි

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1756 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2131 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 783 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2134 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 236 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1404 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site