IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සජබෙ- ජනපති ලව් එකට ඉරිසියා නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සජබේ අය ජනාධිපතිට ලව් කිරීම ගැනත් ජනාධිපති සජබෙ අයට ලව් කිරීම ගැනත් ඉරිසියාවක් නැතැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපති හමුවී සජබේ අය ඔක්කොම වැඩ කරගන්නා බව කී දසනායක මහතා ඒ සියලු දෙනා ගැන තමා දන්නා බවද කීය.

ආණ්ඩු පක්ෂයේ කාටවත් නොදුන් වරප්‍රසාද සමගි ජන බලවේගයේ ඉන්න අය හොරෙන් හොරෙන් ගිහින් ජනාධිපතිගෙන් ඉටුකර ගන්නා බවද චාමර සම්පත් මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තමන්ගේ මිනිසුන් බේරාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් යැයි ද දසනායක මහතා සඳහන් කළේය.

 

 



අදහස් (5)

සජබෙ- ජනපති ලව් එකට ඉරිසියා නෑ

kamal Thursday, 08 February 2024 07:24 PM

පරණ unp කාරයෝ දෙගොල්ලක්නේ. ඕකට මොනවටද ඉරිසියා කරන්නේ?

:       0       0

de silva Thursday, 08 February 2024 09:21 PM

ඔබලාගේ මල ඉලවු , ලවු වලින් අපට සත 5 වැඩක් නොමැත , රටේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් දෙන එක වඩේ විකුනනවා මෙන් පහසු නැත , කරුණාකර ජනතාව ලබන චන්දෙදි මොන පක්ෂෙට චන්දෙ දුන්නත් උගත් , බුධිමත් අවංක කෙනෙකුට මනාපේ ගහන්න , මෙවැනි මිනිස්සුන්ට මනාපේ දෙනවා කියන්නේ ඔබගේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමක් බව සිත ගන්න ,

:       0       5

පිටරටවැසියා Thursday, 08 February 2024 11:48 PM

අපිත් ඔයගොල්ලන්ට තියෙන අපේ ලව් එක, ඉලව් කරනවට ඉරිසියා නෑ නේද ???

:       0       4

Perera Friday, 09 February 2024 07:19 AM

ආණ්ඩුවත් එක්ක තියන ලව් එකත් ඉලව් වෙන දවස වැඩි දුරක නැහැ

:       0       4

Gamini Friday, 09 February 2024 10:34 AM

කමක් නෑ අපි සජබෙට

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 3 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 380 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


ජනපති- IMF සාකච්ඡා දෙවන දිනටත්
2024 ඔක්තෝබර් මස 04 2 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 872 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 808 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 139 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site