(අංජුල මහික වීරරත්න සහ ජේ.කේ.එල්.චාමින්ද)
අනුරාධපුර දිස්ත්‍රික් ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්ව ජයගමු වෙිදිකාවට ගොඩවිය.
ඉෂාක් රහුමාන් මහතා පසුගිය මහා මැතිවරණයේදී සමගි ජන බලවෙිගයෙන් මැතිවරණයට ඉදිරිපත් වී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.
විමල් වීරවන්ශ මහතා නායකත්වය දෙන උත්තර ලංකා සභාගය නියෝජනය කල සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක ඒ.එල් .එම් අතාවුල්ලා සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුනේ ගයාශාන් නවනන්දන මහතාද අද ගාල්ල එක්ව ජයගමු වේදිකාවේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්විය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන 40 කට අධික මැති ඇමතිවරු පිරිසක්ද ඊට සහභාගී වී සිටියහ.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සජබ මන්ත්‍රී ඉෂාක් ජනපතිගේ වේදිකාවේ
fairoos Sunday, 28 July 2024 01:29 PM
සේරම එක වල්ලේ පොල්.. මේ සැරේ ගෙදර තමයි
Chandana Monday, 29 July 2024 10:21 AM
ජය වේවා රටට යහපතක් වේවා පෝලිම් නැති යුගයක් පත්වේවා.