IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සජබෙට ගිය අයට ‘මහගෙදර’ තව දොරක් අරියි

(අංජුල මහික වීරරත්න)

මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට සමගි ජන බලවේගයට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ට යළි පක්ෂයට එකතු වීමේ අවස්ථා තව තවත් පුළුල් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) උපදෙස් දුන්නේය.

සමගි ජන බලවේගයට සහාය පළ කර එක්සත් ජාතික පක්ෂයට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන්  සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ වගකීම පැවරුණේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාටය .

පක්ෂ මහලේකම්  ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, පළාත්පාලන කමිටු සභාපති සන්දිත් සමරසිංහ මහත්වරුද මෙම කාර්යභාරයේ නිරතව සිටිති.

සමගි ජන බලවේගයට සහාය ලබා දී යළි එක්සත් ජාතික පක්ෂයට සහය පල කරමින් එන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් දිනෙන් දින ඉහළ යමින් පැවතීම නිසා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉහත උපදේශය ලබාදුන් බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

 

 



අදහස් (6)

සජබෙට ගිය අයට ‘මහගෙදර’ තව දොරක් අරියි

Suranjith Monday, 02 August 2021 12:21 PM

2020 ඡන්ද ටිකත් ඉදිරියේදී නැති වේවි නේද?

:       1029       283

පප්ප Monday, 02 August 2021 12:23 PM

දොර කෙසේවෙතත් ගැඹුරු ලිඳක් පෙන්නන්න ළමයෝ...

:       1030       298

Hafeel Monday, 02 August 2021 01:21 PM

ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී බලාගන්න පුළුවන් ඔවුන් සේරම කොහෙද ඉන්නේ කියලා... මේවා තාවකාලික සතුටක්...

:       1027       132

Koralage Monday, 02 August 2021 01:44 PM

මහ ගෙදර දොරවල් ඇරෙනවා නෙමෙයි.. අද වෙනකොට රනිල් එජාපය නැත්තට නැති කරලා තව මේ කරන මනස්ගාත කතා දැන් නම් පිස්සුම හැදිලා වගේ. ලලිත්ලා, ගාමිණී දිසානායක වගේ අය අද වනකොට එජාපයේ හිටියා නම් රනිල්ව පක්ෂයෙන් පන්නල දාලා ගොඩක් කල්. ලබන පාර ඡන්දෙන් රනිල්ට මේ පින් බෝනස් ආසනයත් නැතිවෙලා පීචන්ම වෙලා ගෙදර යන්න වෙයි. අහෝ සද්දන්ත මහා කුළුණක් වගේ රටේ ප්‍රබලම එජාපයට රනිල් කරපු හදිය...

:       2142       869

gamaMonday, 02 August 2021 03:23 PM

ජයවේවා..!

:       548       1

Sri Lanka Monday, 02 August 2021 05:26 PM

ඔය රට කාපු පක්ෂයට මහ ගෙදර කියන උතුම් වචනය දාලා ඒකත් අවභාවිතා කරන්න එපා. ඔය කියන ලංකාවේ මහගෙදර කට්ටිය ලංකාවේ මිනිස්සු ලක්ෂ කීයක් ඝාතනය කළාද? සිංහල වචන අරන් ජනතාව ගොනාට අන්දනවා හැමදාම...

:       1033       3

ඔබේ අදහස් එවන්න

දියත

අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 70 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 364 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 191 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 854 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 633 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 384 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site