විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා එම අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම බත්තරමුල්ල විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේදී අද (28) සිදුකෙරිණි.
එම අවස්ථාවට මනෝ ගනේෂන් මහතා සහ සේනසිංහ මහතාගේ පවුලේ උදවිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ඉෂාන් සංජිව
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුජීව සේනසිංහ ඇමැති ධූරයේ වැඩ අරඹයි
Raveendra Friday, 28 December 2018 02:13 PM
බයේ බෑ " ෆුට්නොට් ලියයි " ද කියලා " හොරු නොහොරු " වෙන්නේ කෙසේද? තාක්ෂණයෙන් කියල.. කොහොම වුනත් මේ බෝබිලා තව මොනවා හරි පොත් ලියයි... සූත්තර පුංචාව අපි බේරීමේ ෆුට්නොට් මෙහෙයුම් කෘතිය 1,2.. ලෙස ඒ පොත්වලට නම් තියයි.
sudesh Friday, 28 December 2018 02:24 PM
ඊළඟට කාගෙන්ද කොමිස් ගහන්න බලන්නේ? රටට එන ආයෝජන නැති කරන මේ අයට ඇමතිකම් දෙන බූරුවන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ....
Hafeel Friday, 28 December 2018 03:42 PM
අම්මද ළඟ ඉන්නේ? මෙයා දේශපාලන කරනවට අම්ම කැමති නැති බව මෙයා කිව්වනේ.
menna Saturday, 29 December 2018 11:29 AM
මර්වින් සිල්වා මහතා ඇවිල්ලා විකාර වගයක් කියනවා දැක්කා. පුද්ගලිකව මට එතුමත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඒ වුනාට අපේ කාලෙට හරියන දේශපාලකයෙක් නොවේ කියල හිතෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා ලැබිච්ච ඇමැතිකමත් සවුත්තු කර ගන්නවා... මෙවැනි අයට ආරාධනා කරලා.
Lal Sunday, 30 December 2018 07:10 AM
අනාගතයේ අපේ රටට එන යහපත් ව්‍යපෘතිවලින් 10% ඉල්ලලා රටට පාඩු කරන්න එපා හරිද?
Lal Sunday, 30 December 2018 08:24 AM
අනාගතයේ අපේ රටට එන යහපත් ව්‍යපෘතිවලින් 10% කොමිස් ඉල්ලලා රටට පාඩු කරන්න එපා හරිද?
Sunil Monday, 31 December 2018 02:27 AM
මේ වගේ අයටත් ඇමති පට්ටම් ලැබෙනවනේ. රටකට ගිය කල.