IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


සංඥ වැඩ නැති දුම්රිය හරස් මාර්ගයේ මාරාන්තික අනතුරක්

(ඩී.ජී.සුගතපාල සහ සිරංගිකා  ෙලාකුකරවිට)

ගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු  ශීඝ්‍රගාමී දුම්රි‍යේ හැපුන ලොරියක් ආපස්සට කැරකි නවතා තිබු යතුරු පැදි දෙකක වැදි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරුවකු අද කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.

අනතු‍රෙන් තුවාල ලබා ඇත්තේ අක්මිමණ වලහන්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සිද්ධිය ඇසින් දුටු කවිෂ කල්හාර යන අය කියා සිටියේ දුම්රිය හරස් මාරගයේ විදුලි පහන් දැල්විම නිසා තමන් සහ තවත් අයකු යතුරු පැදි නවතා ගෙන සිටි අතර පසු පසින් පැමිණ ලොරිය යතුරු පැදි දෙකට මැදින්  අනාරක්ෂිත ලෙස ඉදිරියට යනවිට එකවරම දුම්රියේ හැපි  කැරකි ආපස්සට පැමිණ යතුරු පැදි දෙකේ වැදුන බවය.

එහිදි එක් යතුරු පැදියක් ලොරියට යටවු අතර තමාගේ යතුරු පැදියද විසිවි ගොස් සුලු තුවාල ලබා බේරුණ බවත් ඔහු කිය. මෙම ස්ථානයේ මෙයට මාස තුනකට පමණ පෙරද මෝටර රථයක් දුම්රියේ  දෙදෙනෙකු මිය ගොස් ඇත.



අදහස් (2)

සංඥ වැඩ නැති දුම්රිය හරස් මාර්ගයේ මාරාන්තික අනතුරක්

asiri Tuesday, 13 September 2022 11:14 PM

ඔය සංඥා වැඩකරලා තියෙන්නේ..!

:       0       8

රසික Friday, 04 November 2022 04:35 PM

විදුලි සංඤා ක්‍රියාත්මක වූ බව පැහැදිලියි නැත්නම් යතුරැපැදිකරැවන් දෙදෙනා නතර කරගෙන ඉන්නෙ නැහැනෙ.එසේනම් මෙය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් වෙන්නෙ නැහැ.වැරැද්ද තියෙන්නෙ සඤා දැල්වෙද්දී ලොරිය දුම්රිය මාර්ගය හරහා දාපු ලොරි රියදුරාගෙ.ඇත්තෙන්ම මේ වගේ මිනිස්සුන්ට බරපතල දඬුවම් ලබා දිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක්
2024 නොවැම්බර් මස 21 681 0

රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.


ඔක්තෝම්බර් උද්ධමන අඩු වෙයි
2024 නොවැම්බර් මස 21 239 0

මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන


හරින් හැර හිටපු ඇමතිවරු CIDය‌ට
2024 නොවැම්බර් මස 21 794 0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා


අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු මෙන්න
2024 නොවැම්බර් මස 21 3101 0

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.


ඩග්ලස් දේවානන්දට වරනේතු
2024 නොවැම්බර් මස 21 767 0

නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ
2024 නොවැම්බර් මස 21 250 0

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 452 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1954 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site