(අංජුල මහික වීරරත්න)
විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබේ.
අරඹෙිපොළ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත්කර ඇත්තේ ඇය දැනට දරන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ගීතා කුමාරසිංහ මහත්මිය ඉවත් කිරීමෙන් එම ධුරය පුරප්පාඩු විය.
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීතා අරඹේපොලට තවත් රාජ්‍ය අමාත්‍යංශයක්
Kazi Shajahan Wednesday, 11 September 2024 01:13 PM
සීතාට ගෝටාගේ කාලේ කිසි දෙයක් ලැබුණේ නෑ ... දැන් කොහොමද රනිල්ගේ සැලකිලි
sahanWednesday, 11 September 2024 07:51 PM
@kasi shajahan. සීතාට ආව හැටියෙම ඇමතිකමක් නුදුන්න එකද ප්රශ්නය. ජාතික ලයිස්තුවෙන් ආව එකම මදිද? අනික අලි සබ්රිට ආව ගමන් අධිකරන ඇමතිකමකුත් දීලා ඒත් රනිල්ගේ ගාවට පැන්න එකේ ඔය ගොඩක් වියත් මගේ අයගැන කතාකරලා වැඩක් නෑ.
CK.Lankaputhra Wednesday, 11 September 2024 01:47 PM
කාසි මහත්තයෝ, එහෙම කියන්න එපා. ඇයි සීතා නෝනාට ටෝච් එකකුයි කුඩේකුයි හම්බ වුණානේ. ඔහොම තමයි ලීක්වාන් යූ ලාගේ මහතීර්ලගේ හැටි. අලුත් එක්කෙනාත් තකතීර් වුනොත් තමයි පුදුමේ...
Asintha Wednesday, 11 September 2024 02:38 PM
ඒ පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රනිලා, ඔහුට අව්ලක් නෑ තරහා වෙලා යන්න ගියත් ගීතා. :)
fairoos Wednesday, 11 September 2024 03:08 PM
එතකොට නාමල් බේබි...?
NWS KUMARA Wednesday, 11 September 2024 03:43 PM
බෙහෙත් දෙන්න ඕනෑ ඔයා දේශපාලනයට ඇවිත් නිකන් නාස්ති වෙනවා
පිටිගල මිලානෝ Wednesday, 11 September 2024 04:01 PM
ගෝඨාට අන්තප්පුරයෙන් වත් වැඩක් ගන්න කාලය නැතිවුණා. මෙයත් ඉතින් වර්ණනා කර කර හිටියා මග බල බලා…
Don Don Wednesday, 11 September 2024 04:07 PM
කුඩයකුයි, ටෝච් එකකුයි දෙන්නද? සීතා දැන් උම්බෑ කියයිද දන්නේ නෑ...
ගමේ එකාලා Wednesday, 11 September 2024 04:30 PM
ඕවා ඉතින් කී කාලෙකටද? අපිට මතක් වෙනවා ඒ කාලේ ගෝඨාගේ ගේ මීටීම් වල කතා කරපු තාලේ,හරියට අදෝනාවක් වගේ,අහගෙන ඉන්ඩත් අප්පිරියයි .උගත් දොස්තර නෝනාට වෙච්චි දේ ?.
m. saman perera Wednesday, 11 September 2024 04:32 PM
කුඩා සීතාට ජයවෙව්වා
upali Wednesday, 11 September 2024 04:53 PM
තවත් වියත් මගේ කෙනෙක්...!
නන්දන පනා-මිලානෝ Wednesday, 11 September 2024 05:28 PM
නාමල්ගේ මාලදිවයින් ටුවර් එකක මෙයාවත් අරන් ගියා නේද…?
upaliThursday, 12 September 2024 11:48 AM
පුළුවන් ශ්‍රීලංකා
Siri Wednesday, 11 September 2024 08:32 PM
මේ ආරංචිය අහල කවුරු කොයි ආකාරයකට "ප්‍රකම්පනය" වෙයිද කියන්න බැහැ නේද ? මොක වෙන්නත් තව ටික දවසනෙ තියෙන්නේ.
achini Thursday, 12 September 2024 09:01 AM
තවත් අලුත් කුඩයකුත් ඕනෙද දන්නේ නෑ ?