(මහින්ද නිශ්ශංක)
දුම්රිය වෘත්තීය සමිති ඉදිරි සතිදෙක තුළ වර්ජන ක්‍රියාත්මක නොකළොත් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඉවත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළේ දුම්රිය වර්ජන නිසා මහජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා බවද අමාත්‍යවරයා කියයි.
ඉකුත් 27 දා දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සති දෙකක් තුළ වර්ජන නොකළොත් ගැසට්ටුව ඉවත් කරන බව ඇමැති කියයි
magiya Friday, 05 July 2019 08:11 AM
සතිදෙකකට පසුව වර්ජන ක්‍රියාත්මක කළොත්... මගීන්ට වන්දි දෙනවද? වෘත්තීය සමිති නායකයන්ට උසස්වීම් දෙනවද?
wicky Friday, 05 July 2019 08:14 AM
එතකොට් සති 2කට පස්සේ? මේ අැමතිත් පිස්සු පූසෙක්..
mangala Friday, 05 July 2019 08:40 AM
ඔයා කියනවා. එයාලා දුම්රිය හිතුහැටියේ නවත්වනවා. අපි මහමග රස්තියාදු වෙනවා. කාටද සතුටු? වාහනවල නැගල එන වෙලාවට... එ්ත් එන්නේ නැති ඉහළ නිලධාරීන්...
ravi Friday, 05 July 2019 08:47 AM
අනේ මෙහෙමත් කොන්ද පණනැති හොට්ටෝ !!! ඉතින් මේ සුමාන 3න් පස්සේ ආපහු වර්ජනය කෙරුවොත්.. මොනවද මගීන්ට කියන්නේ?
Amila Friday, 05 July 2019 08:54 AM
අරයව ආශ්‍රය කළොත් ඔය වගේ පිස්සු කතා ඉබේම කියැවෙනවා.
සෙනෙවි Friday, 05 July 2019 09:19 AM
ගිය තැන අනාගන්න ඇමතියෙක්...
magiya Friday, 05 July 2019 09:35 AM
මෙයත් අරය වගේම පිස්සු දොඩවනවා. ජී.එම්.ආර් ලවා ඊයෙත් අපට දුන්නා. ඔයාගේ ඔය අති විශේෂ බෝතලේ ගහලා අපි මහමග බජව් දැම්මා. දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කළ අහවල් එක තිබුණා කියලා අරුන් වර්ජනය කලේ නැතිද?
Chamara Friday, 05 July 2019 10:12 AM
මෙයාට මේ අමාත්‍යාංශයත් සංකීර්ණ වැඩියි. ඒකයි මේ යන යන තැන විහිලුවක් වෙන්නේ. කොන්ද පණ තියෙන ෆොන්සේකා වගේ කෙනෙක්ට මේ වගේ අමාත්‍යාංශයක් දෙන්න. ලස්සනට සුද්දා කරලා හදලා ගනීවි...