(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගලෙන්බිඳුනුවැව මූලික රෝහලේ සේවය කරන සාත්තු සේවිකාවන් දෙදෙනකු එකිනෙකාට පහරදීම් සිදුකර ගැනීම නිසා දෙදෙනාම තුවාල ලබා එම රෝහලේම වාට්ටු දෙකක ප්‍රතිකාර ලබමින් පසුවන බව ගලෙන්බිඳුනුවැව පොලීසිය පවසයි.
සාත්තු සේවිකාවකට යතුරුපැදි ආරක්ෂිත හිස් වැසුමකින් ද පහර දී ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සත්තු සේවිකාවක් උදෑසන රාජකාරියට වාර්තා කිරීමෙන් පසු රාජකාරි වේලාව තුළ දී ඇයගේ දරුවා රැගෙන ඒමට පාසලට පිටත්ව යෑම සම්බන්ධයෙන් හටගත් කතාබහක් දුරදිග යෑම මෙවැන්නක් සිදු වීමට හේතු වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
ගලෙන්බිඳුනුවැව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාත්තු සේවිකාවෝ ගුටි ඇන ගනිති
බොතේජුවා Friday, 16 June 2023 04:10 PM
වහාම ක්‍රියාත්මක වනසේ දෙදෙනාම දුර ප්‍රදේශයකට මාරු කළාම නිකම්ම දඬුවම් ලැබෙනවා... ඔහොම දේවල් දෙපාර්තමේන්තු මට්ටමෙන් විනය පරීක්ෂණ කරන්න ඕනෑ... ඒත් මේ තනතුරු දරන්නේ දේශපාලන හිතවතුන් නිසා මොවුන් රාජ්‍ය සේවයට යොමුකළ දේශපාලුවෝ අතුගා දැමීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ...!
prasanna Friday, 16 June 2023 10:29 PM
කාලා කාලා තෙල මේ අයට...
ගමේ එකාලා Saturday, 17 June 2023 03:59 PM
ගැහැණු කොණ්ඩවලු පටලවාගෙන හොඳ ගුටිකෙළියක් දිගෙන වගේ? ගැහැණු දෙන්නාවම මාරු කරන්න ඕනේ ඈත පළාතකට...