(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරය පුරා අද 14 වනදා සවස් කාලයේ සිට ඇද හැළුන අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔය සහ වහගල ඔය පිටාර ගැලීම මහනුවර යාපනය ඒ 09 මාර්ගය සහ අකුරණ දුනුවිල මාර්ගය යට විය.
අකුරණ නගරය දින 10 ක් තුල දෙවන වරටත් මෙසේ ජලයෙන් යට විය.
අකුරණ නගරය වසර 25 කට අධික කාලයක් පුරා වසරකට කිහිප වරක් ජලයෙන් යට වන අතර ඒ සෑම අවස්ථාවකදිම ව්‍යාපාරිකයින්ට විශාල අලාභ හානි සිදු වෙයි.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සතියක් තුළ අකුරණ නගරය දෙවන වරටත් යට වෙයි
Neela Tuesday, 15 November 2022 12:13 AM
අකුරණ මුස්ලිම් ව්‍යාපාරිකයින් මහාමාර්ගය සංවර්ධනය කරන්න ඉඩ නොදී කඩ සාප්පු අටවාගෙන පිඟාඔය අපවිත්‍ර කරමින් කරනු ලබන අවැඩට අල්ලා දෙවියන් විසින් දෙන දඬුවමක් තමයි මේ. මේ වගේම නුවර-කොළඹ මාර්ගයේ ගනේතැන්නේ කඩ පෙලත් දවසක ගිනි බත් වනු ඇත. අල්ලා දෙවියනි, තක්කඩි මුස්ලිමුන්ගෙන් ලොව රැකදේවා!
මොහමඩ් ෆායිස් අකුරණ Tuesday, 15 November 2022 12:24 AM
ඒකට වග කියන්න ඕනෑ අපේ අයමයි. හිතූ මනාපේ ඔය හරස් කරල බිල්ඩින් ගැහුවා. මම ඊට විරුද්ධ වුනා කියල ඉමාම්ලත් මට බැන්නා. ප්‍රාදේශීය සභාව පගාවට වැඩ. හෙම තෙනම පගා.
Indika Tuesday, 15 November 2022 06:25 AM
හරිම ලස්සනට පොඩිවට තිබුන ටවුමක්...තමන්ගේ වර්ගයා ගැන සිතීම සහ මෝඩකම නිසා කිසිම පිළිවෙලක් නැතුව තිබෙන හැම බිම් අඟලේම ගෙවල් හැදුව, බිල්ඩින් හැදුව , වතුර ගලාගෙන යන මාර්ග වැහුන…ප්‍රාදේශීය සභාවත් එයාලගේ,අවසර දුන්නෙත් එයාලමයි ..දැන් විදවන්නෙත් එයාලා
මේඝ නෙරංජන් විමුක්ති අනුරංග Tuesday, 15 November 2022 07:31 AM
කඩිනම් කාලීන පිළිතුරු අපේක්ෂිතයි
SL Tuesday, 15 November 2022 08:46 AM
මේ ඔයවල් ටික පුරවල තියෙන්නේ,කුණු ඔක්කොම හරවන්නේ ඔයාට , ඒවා උඩින් ගෙවල් ,කඩවල් හදල තියෙනවා.ප්‍රාදේශීය සභා වල ඉන්න TO ල කරන්නේ ගානක් අරගෙන ඕනේ ප්ලැන් එකක් අත්සන් කරනවා. මේවට ඔයවල් බලන මහවැලි අධිකාරියත් වග කියන්න ඕනේ. අවිධිමත් සංවර්ධනය (පගා දීල කරන ) නිසා තමයි මේ විනාශ වෙන්නේ. මේ තත්ත්ව වලට රජයේ නිලධාරින් තනිකර වගකියන්න ඕනේ. උන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ
Gamini wickramasinghe Tuesday, 15 November 2022 11:24 AM
අකුරන නගරය අසලින් ගලා බසින ඔය හරස් කර අනවසර ඉදිකිරීම් නිසාවෙන් ඇතිවෙන අතුරු ප්‍රතිඵලයකි.
දාස Tuesday, 15 November 2022 01:15 PM
මෙි ව්‍යාපාරිකයන් තමන් විසින් තමන්ටම කරගන්නා ලද අපරාදයකි