IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


සත්ව කොටස් අලෙවි කරන්න ගිහින් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු  හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට  අලෙවි  කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙදී , තවත් සැකරුවන් සිව් දෙනෙකු සමග අත් අඩංගුවට ගැනිමට හැකිවු බව කියයි.

ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුන බුද්ධී තොරතුරකට කරුවලගස්වැව හා කුරුණෑගල වනජීවි නිළධාරීන් විසින් ඒකාබද්ධව කල මෙහෙයුමකදි මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව  හා කෑගල්ල දෙනාලේගම ,කටුනායක යන පදිංචි සැකකරුවන් සිව් දෙනෙකු බව කියයි.

මෙම සැකකරුවන් අතර උසස් පෙළ හදාරණ සිසුවෙකුද සිටින බව පරික්ෂණ වලදි හෙළිව තිබුනී.

මෙහිදි මුව අං තට්ටු නවයක්,තනි මුව අං තට්ටු එකක්,ගෝන අං තට්ටු එකක් කුළු මී හරක් අං තට්ටුවක් හා අලේවි කිරිම තහනම් king conch seashell වාලම්පුරියක් මුහුදු බෙල්ලන් දෙකක් සමග සැකකරුවන්ගේ ජංගම දුරකථන 05 ක් හා හා සැකකරුවන් අදාල දෑ රැගෙන ඒමට යොදා ගත් වැගන් ආර් රථයක්,ත්‍රි රෝද රථයක් හා යතුරු පැදියක් ඇතුළු දෑ මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුනී.

 



අදහස් (2)

සත්ව කොටස් අලෙවි කරන්න ගිහින් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ

Lalla Wednesday, 15 January 2025 10:54 AM

කැලේට ස්වභාවික ලෙස මියයන සතුන්ගේ අං තට්ටුව තබාගැනීම වරදක්ද? බෙල්ලන් අලෙවිය තහනමට හේතුව මොකක්ද? බ්‍රිතාන්‍ය යුගයේ නීතියක් නේද?

:       4       12

Kamal Koyrala Wednesday, 15 January 2025 03:03 PM

"මේ අය කියන්නේ මේ මල සතුන් නම් පොලොවට පස්වෙන්න දෙන්න කියන්නේ

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 165 0

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 240 0

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


බටලන්ද වාර්තාව නීතිපතිට යවයි
2025 අප්‍රේල් මස 29 140 0

“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර


ජූඩ් ශාමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවයි
2025 අප්‍රේල් මස 29 1492 2

රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස


රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 717 5

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 901 9

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 46 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 19 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1055 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site