(සුජිත් හේවාජුලිගේ)
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු දිවයිනේ සියලුම සත්වෝද්‍යාන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබන 26 වැනිදා සඳුදා විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය .
ආදායම් අහිමිවීමෙන් දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු මෙරට සියලු සත්වෝද්‍යානවල සතුන්ගේ කෑම වියදමවත් සොයා ගැනීමට නොහැකිවී ඇතැයද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් වසංගතය අවසන් වන දින සිතාගැනීමට නොහැකි බවත් සත්වෝද්‍යාන දිගටම වසාගෙන සිටීමට නොහැකි බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
සත්වෝද්‍යානවලට අප ඉදිරියේදී ඇතුළු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ කොරෝනා එන්නත ලබා ගත් අය පමණකැයි පැවසූ රාජ්‍ය ඇමතිවරයා අම්බලන්තොට රිදීගම සෆාරි උද්‍යානයද
ලබන සදුදා විවෘත කරන බව පැවසීය .
මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේ චින්පන්සි දෙදෙනාට සහ ඔරංඔටන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ කොරෝනා පරීක්ෂණ එකකින් පමණක් බවත් අනෙක් පරීක්ෂණ දෙකෙන්ම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී නැති බවත් විමලවීර දිසානායක මහතා කීවේය.
ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී
ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සත්වෝද්‍යාන ලබන සදුදා සිට විවෘතයි
Nihal Monday, 19 July 2021 03:48 PM
ඇමැතිතුමා, කුඩා දරුවන් තමයි වැඩිපුරම සත්වෝද්‍යාන නරඹන්න එන්නේ. එන්නත්කරණය කරලා තියෙන්නේ වයස අවුරුදු 30ට වැඩි අය. එන්නත්කරණය කළ අය පමණක් ඇතුල් කරනවා නම් එය නිවැරැදි තීරණයක් නොවීමට ඉඩ ඇත.
විජිත් Monday, 19 July 2021 04:21 PM
අලුතෙන් හදපු කූඩුවට විමලවීරව දමන්නේ කවදාද...? බන්දුලගේ කූඩුවේ වැඩ තවම අවසන් නැත්තේ ඇයි..? ඉඩ ප්‍රශ්නයක් කරගන්න එපා... බුල්ඩෝග්ලාට ඒ තරම් ඉඩක් අවශ්‍ය නැහැ. මස් කටු ටිකක් තිබුණාම ඇති.