IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සතොස අලෙවිසල් අද සිට විවෘතයි

(යොහාන් භාසුර)

සියලුම සතොස අළෙවිසල් අද (03) සිට අඛණ්ඩව විවෘත තැබීමට තීරණය කළේ යැයි සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල මහතාගේ උපදෙස් පරිදි සතොස විවෘත කරමින් ජනතාවට සහන සැළසීමට තීරණය කළ බවත් තොග සහ සිල්ලර ලෙස භාණ්ඩ අළෙවිය කරන බවත් ආනන්ද පීරිස් මහතා කියයි.

බලපත්‍රලාභී ග්‍රාමීය කඩවලට සීමිත තොග ද, අළෙවිසල්වලට පැමිණිය හැකි පාරිභෝගිකයන්ට සිල්ලර අළෙවි කරන බවත් රුපියල් දහසේ මලු ඕනෑම කෙනෙකුට ලබාගත හැකි බවත් සභාපතිවරයා කීය.

සභාපතිවරයා පැවසුවේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය දේශපාලඥායන්ට ජනතාවට බෙදාදීමට අවශ්‍ය රුපියල් දහසේ මලු ලබාදීමට ද සතොස සේවකයන් සූදානමින් සිටින බවත්ය.

 



අදහස් (5)

සතොස අලෙවිසල් අද සිට විවෘතයි

mihira Thursday, 03 June 2021 07:25 AM

සතොසේ ගනන දෙයක් නැ

:       0       0

de silva Thursday, 03 June 2021 08:00 AM

බැංකු විවෘත කරන්නේ කවදද? බඩු ගන්න සල්ලි ඕනි

:       0       5

Ranjan Thursday, 03 June 2021 10:12 AM

අළෙවිසල්වලට පැමිණිය හැකි පාරිභෝගිකයන්ට සිල්ලර අළෙවි කරන බවත් සංචරණ සීමා වෙලාවේ බඩු ගන්න යන්න පුලුවන්ද?

:       0       9

මුණසිංහFriday, 04 June 2021 01:50 AM

පාරවල් දිහා බැලුවාම ඇත්ත තේරෙනවානේ..! මෙහෙම යන නිසා තමයි මෙතරම් දවස් ගණනක් රට වහලත් ලෙඩ්ඩුන්ගේ අඩුවක් නැත්තේ... මේක පාලනය කරන්න නම් සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතියම දාන්න ඕනෑ. මේ කරන්නේ බොරු වැඩක්. මෙහෙම ගියොත් ඇමරිකාව කියපු දේ ඇත්ත වෙනවා. තවමත් දවසකට මරණ 40කට ආසන්නව වාර්තා වීමෙන් ඒක පැහැදිලියි...

:       0       0

කාගම සිරා Friday, 04 June 2021 03:24 AM

මොලේ හොඳ නැත්තේ මගේද? බන්දුලගේද? සංචරණ සීමා අස්සේ බඩුගන්න යන්න කියන්නේ? බඩ ගින්නට නීතිය කැඩුවාම මහජනයාගේ හැසිරීම හොඳ නැහැ කියනවා. ඕකට අහුවෙන්න එපා පුතා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 108 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 394 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 889 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1359 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 368 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 323 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 434 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site