සතොස සේවකයන් දේශපාලන වැඩට යෙදවීයැයි කියන චෝදනාවලින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා නියෝග කළේය.
අධිචෝදනා පවත්වාගෙන යාමේ හැකියාව නැතැයි විත්ති නීතිඥවරුන් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් විත්තිකරුවන් තිදෙනකු මෙම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කර තිබේ.
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්
Muthu Friday, 19 May 2023 01:20 PM
ඩොලර් රේට් වගේමයි නඩුත් වේගෙන් අඩුවෙනවා. එළිපිටම නඩු රේට් අඩුවෙන්න පටන් ගත්තේ ගෝඨාගේ කාලේ. මිනීමැරුවොත් එළිපිටම සංස්ථා සභාපතිලා වුණා. පේනවා නේද ක්‍රිකට් කොලුවෙකුට ඕස්ට්‍රේලියාවල වෙලා තියෙන දේ... ලංකාවේ නීතියත් ඒ ගාණට ආවාම ඒකම ඇති අපිට නැගිටින්න...
Lalla Friday, 19 May 2023 01:31 PM
දේශපාලනඥයින් බය නැතුව හොරාකන්න හේතුව... නඩු හරිහැටි පවරන්න බැරි අපේ නිලධාරීන්...
Perera Friday, 19 May 2023 01:43 PM
ජනතාධිකරණයෙන් නම් නිදහස ලැබෙන්නේ නැහැ.
Kazi Shajahan Friday, 19 May 2023 02:13 PM
නීතිපති දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කරන්න ඕනෑ. මොකද ලොකු මිනිස්සුන්ට දෙන හැම නඩුවක්ම පරාජය වෙනවා. දැන් කිසිම වැඩක් නැති ආයතනයක් වෙලා ජනතාවට.
චන්දිම Friday, 19 May 2023 05:31 PM
නඩු පරදින විදියට සාක්ෂි ගොනුකරලා ඉදිරිපත් කළාම ඔහොම තමයි. අපේ රටේ ඔය ඇමරිකාව, එංගලන්තේ වගේ නෙමෙයි. පවතින රජයක් යටතේ එහි පුද්ගලයෙකුට නඩුවකින් කවදාවක් වත් ඔහුට පාඩුවක් වුණේ නැහැ. හැමදාම නිදහස්. ඒක නඩුවක් හරියට කෙරුණාද නැහැ. ඔන්න ඕක තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ කියලා. අයේත් පසුකලෙක මේවා හරියට දාන්න වෙයි. මෙහෙම නෙමෙයි කවදා හරි දවසක එක්ස්ප්‍රස් පර්ල් අසාධාරණයටත් මෙහෙම වෙයි...