(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල පහත දැමූ බව පවසයි.
සුදු කව්පි කිලෝවක් රුපියල් 45 කින්, ලොකු- ලූණු කිලෝවක් රුපියල් 25 කින්, සුදු ලූණු කිලෝවක් රුපියල් 20 කින්, අර්තාපල් කිලෝවක් රුපියල් 13 කින්, ටින්මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 10 කින්, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 8 කින්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 4 කින් සහ පාන්පිටි කිලෝවක් රුපියල් 2 කින් කඩු කළ බව සතොස පැවසීය.
එම මිල අඩු කිරීමත් සමඟ සුදු කව්පි කිලෝවක නව මිල රුපියල් 750 ක් ද, ලොකු ලූණු කිලෝවක නව මිල රුපියල් 160 ක් ද, සුදු ලූණු කිලෝවක නව මිල රුපියල් 575 ක් ද, අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 185 ක් ද, ටින්මාළු ග්‍රෑම් 425 ක නව මිල රුපියල් 490 ක් ද, දුඹුරු සීනි කිලෝවක නව මිල රුපියල් 277 ක් ද, රතු පරිප්පු කිලෝවක් නව මිල රුපියල් 279 ක් ද, පාන්පිටි කිලෝවක නව මිල රුපියල් 162 ක් ද, වන බව ද ලංකා සතොස වැඩි දුරටත් සඳහන් කළේය.
ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන කොට ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා බවපත් කළ මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික ක්‍රීඩා පනත වෙනස් කිරීමේ කාර්ය බොහෝ දුරට අවසන් කර තිබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වත්මන් ක්‍රිකට් පාලකයන් මේ රටේ ක්‍රිකට් නැත්තටම නැති කරලා.ජාවාරමක් බවට පත්කරලා තිබෙන බව ඕනෑ කෙනෙක් පිළිගන්නවා.ඇමතිවරයාට එක් පෑන් පහරින් මේ දූෂිතයන්
ලංකාවේ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැඩිම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ගම්පහ නියෝජ්‍ය මැතිවණ කොමසාරිස් රවීන්ද්
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා හතක් ස්ථාපිත කිරීමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සතොස භාණ්ඩ 8 ක මිල අඩු කරයි