(යොහාන් භාසුර)
සතොසෙන් සහල් සහ සීනි මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ හතරක් ද මිලදී ගැනීම් ගත යුතු බවට පනවා තිබූ කොන්දේසිය ඉවත් කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සතොස මගින් සහන මිලට භාණ්ඩ ලබා දෙන විට සිදුවන අයථා ක්‍රියා පාලනය කිරීම මෙයින් බලාපොරොත්තු වූ බවත් එල්ල වූ විරෝධතා හේතුවෙන් එය ඉවත් වීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සතොසෙන් සහල් සීනි ගන්න කොන්දේසි නෑ
nimal Sunday, 07 November 2021 11:20 AM
පච ඇමති
Don Sunday, 07 November 2021 11:37 AM
ලැජ්ජයිනේ ඇමැතිතුමා.. ඔබතුමාට මොලේ නෑ.. කියවන්නයි, ගසාකන්නයි තමයි දන්නේ. දැන් ඉතින් වෙළෙඳ ඇමැති තනතුරක් මේ රටට ඕනෑ නෑ. ඔබතුමා ගෙදර යන්න. ගහගත්ත සල්ලි ඇතිනේ. දෙයියනේ කියලා අපිට පව් නොදී ගෙදර ගිහින් ඒවායින් කාලා ඇඳලා ඉන්න. ඔබතුමාට මේ තනතුරෙන් ජනතා සේවයක් කරන්න බෑ...
fairoos Sunday, 07 November 2021 12:40 PM
ඔබතුමා කවද්ද ඉල්ලා අස්වෙන්න යන්නේ? මහලොකු ආර්ථික ඔස්තාර්...
bempi Sunday, 07 November 2021 12:59 PM
විපක්ෂයේ හිටිය කාලේ ඔහේ නේද, මිරිස් කරලයි, ළූණු ගෙඩියයි අරගෙන පාර්ලිමේන්තු ගියේ...?
Piyasingha Sunday, 07 November 2021 02:17 PM
විකාර හැදිලා දොඩවනවා...
saman Sunday, 07 November 2021 06:19 PM
මමත් උදේට බඩේ ගෑස් බස්සනවා. ඕකත් මහා කජ්ජක්ද?
විපරමා Sunday, 07 November 2021 06:59 PM
මොලේ උඩ ඉන්දන් කියන කතා.