(අංජුල මහික වීරරත්න)
මෙරට පොල් වගාව හා තැඹිළි වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සුදු මැස්සා (White Flies) රෝගය පාලනය සඳහා පොල් වගාවට පොහොර යෙදීම දීර්ඝකාලීන විසඳුමක් බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය පවසයි.
වසර කිහිපයක් තිස්සේ මෙරට පොල් වගාවට පොහොර යොදා නොතිබීම සුදුමැස්සා රෝගය ඉහල යාමට හේතුවී තිබෙන බව ද පොල් පර්යේෂණායතනය අවධාරණය කරයි.
පොහොර නොයෙදීම හේතුවෙන් බොහෝ පොල් හා තැඹිලි ගස් දුර්වල මට්ටමක පවතින නමුත් පොහොර වල අඩංගුවන පොටෑසියම් රසායනිකය නිසා පොල් හා තැඹිලි ගස් වල කොළ හා අතු ශක්තිමත් වන බැවින් සුදුමැස්සා රෝගය ව්‍යාප්තිය පාලනයට ඉන් යහපත් බලපෑමක් එල්ල වන බවද පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුදු මැස්සා රෝගයට පිළියම් කියයි
Lalla Thursday, 18 July 2024 09:57 PM
පොදුවේ සියලුම භෝග සඳහා පොහොර මිල අඩුකරන්න. රටේ හැමෝටම යහපතක් වනවා වගේම අවභාවිතා කරන්න බැරි දෙයක්...
pakeer Friday, 19 July 2024 07:44 AM
එක එක දිස්ත්‍රික්කයට මේ පොහොර පහසුවෙන් ගන්න තැනක් කියපල්ලා යකුනේ
Lalla Friday, 19 July 2024 10:08 AM
පොල් පර්යේෂණ ආයතනය රටට විහිලු සපයනවා වගේ. පොල් වගාවට කිසිම සේවයක් නොකරන ලොකුවට ඉගෙනගත්ත නිකමුන් පිරුණ ආයතනයක්....වගාව දියුණුවට කළ එක සේවයක් නම් කරන්න.. රතු කුරුමිනි රට පුරාම. තව එවැනිම කුරුමිනි වර්ගයක් කුඩා පැල තවාන් මට්ටමේ සිටම විනාශ කරනවා...